දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති ලංකාවේ සාම මොඩල් එක ගැන කතා කරලා
Homeගොසිප්

නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති ලංකාවේ සාම මොඩල් එක ගැන කතා කරලා

PropellerAds

නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති  ලංකාවේ සාම මොඩලය අගය කරයි දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ පැවති වසර 50 ක යුද්ධය සාම ...

බැඳුම්කර වාර්තාව නැත්නම් විවාද වැඩක් නෑ - පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක්!
ජනාධිපති කොමිෂන් වාර්තාවේ 34 න් 32ක්ම පොහොට්ටුවේ උදවිය.
අල්ලස් නඩුවකට රවී කරුණානායකට සිතාසි.

නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති 
ලංකාවේ සාම මොඩලය අගය කරයි

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ පැවති වසර 50 ක යුද්ධය සාම ගිවිසුමක් මගින් අවසන් කරන්නට සමත්වූ එරට ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් 2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්
තැනැත්තාය. ඔහු සිය සම්මානය ලබාගන්නට
නෝර්වේහි ඔස්ලෝ නුවරට පැමිණි අවස්ථාවේ සභාවකදී ලංකාවේ සාම ක්‍රියාවලිය ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දී තිබේ.

අති බිහිසුණු FARC ගරිල්ලන් සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහු ගත් උත්සාහය 2002 මුල් භාගයේ දී සටන් විරාම ගිවිසුමක් මගින් ලංකාව හා එල්ටීටීඊය යුද්ධය නතර කළ අවස්ථාවට සමාන නොවේදැයි ප්‍රශ්නයක් විමසන ලදුව එය ශ්‍රී ලංකා ආකෘතියම යයි පුළුල් ලෙස සැලකීමේදී තමන් නොසිතන බව කියා සිටියා.

තමා ලංකාවේ ක්‍රමය අධ්‍යයනය කළ බවත් ලංකාවේ සමාජ සන්දර්භය හා කොලොම්බියාවේ සන්දර්භය වෙනස් බවත් ඔහු කියා සිටියා. එසේ නමුත් යුද්ධය නතරවූ පසු ලංකාවේ පශ්චාත් සාම ක්‍රියාවලිය තමන්ගේ ඉදිරි වැඩ සඳහා වැදගත් බවද ඔහු පිළිගත්තා.

‘සටන්කරුවන් 58,000 කට වඩා වැඩි පිරිසක් දැන් සමාජගතයි කියල අපි හිතනව. ඒත් ඒක එහෙම නොවෙන්නත්  පුළුවන් අප උත්සාහ කරනවා ඉදිරි සංහිඳියා වැඩ සටහන සාර්ථක කරගන්න. ලංකාව ඒ සඳහා හොඳ ආදර්ශයක්‘ ඔහු කියා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති ලංකාවේ සාම මොඩල් එක ගැන කතා කරලා
නොබෙල් සාම තෑග්ග දිනූ කොලොම්බියානු ජනපති ලංකාවේ සාම මොඩල් එක ගැන කතා කරලා
http://ift.tt/2grswXp
https://i.ytimg.com/vi/9msvVVzyQW4/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy