දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැඩි කළ බදු ඉවතට?
Homeප්‍රවෘත්ති

වැඩි කළ බදු ඉවතට?

PropellerAds

රජය විසින් පනවා ඇති බදු ප්‍රතිශතයන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.   වත්මන් රජය විසින...

වැඩි කළ බදු ඉවතට?
රජය විසින් පනවා ඇති බදු ප්‍රතිශතයන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
 
වත්මන් රජය විසින් රජයේ දේපළ විකිණීමක් සිදු නොකරන බවත් ඉදිරියේ දී එළැඹීමට නියමිත ගිවිසුම් ප්‍රකාරව සිදු කිරීමට යන්නේ පාඩු ලබන තත්ත්වයේ පවතින රජය සතු ආයතන පෞද්ගලික අංශය හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
 
උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනයන් පාඩු ලබන තත්ත්වයෙන් මඟහරවාගෙන ඉතා සාර්ථකව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
 
එමෙන් ම මේ වන විට විරෝධතා ව්‍යාපාරයන් අසල රුපියල් 5000 නෝට්ටු සංසරණයවීමක් වාර්තා වී ඇති බවත් පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නීති විරෝධී ලෙස බැහැර ගෙන ආ කෝටි 1300ක මුදල් ඇති බවත් මේ සියලු සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැඩි කළ බදු ඉවතට?
වැඩි කළ බදු ඉවතට?
http://ift.tt/2hHS7xd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_779.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_779.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy