දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල්ට එරෙහිව යළිත් අධිචෝදනා ගොනු කරයි
Homeප්‍රවෘත්ති

බැසිල්ට එරෙහිව යළිත් අධිචෝදනා ගොනු කරයි

PropellerAds

දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තවත් අයෙකුට එරෙහිව යළ...

ඩෙල්ටා හැදුණු 20කට රෝග ලක්ෂණ නැතිවම හාට් ඇටෑක් ඇවිත්! -විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ
සඳුදා රට ඇරියොත් මරණ 16700ට නගීවි... ජාත්‍යන්තර වාර්තාවක් අනතුරු අඟවයි!
දෙවැනි දවසේ ෂෙහාන්ගෙන් පැය 11ක් ප්‍රශ්න කරයි... අදත් එන්න කියයි - (video)
බැසිල්ට එරෙහිව යළිත් අධිචෝදනා ගොනු කරයි

දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තවත් අයෙකුට එරෙහිව යළි අධි චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.

ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සඳහා දිවිනැඟුම අරමුදලේ මුදලින් රුපියල් මිලියන 29ක් වියදම් කර රජයේ මුදල් අවභාවිතා කළ බවට බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඉදිරිපත් කර තිබුණු අධි චෝදනා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව ඉවත්කරගන්නා බවත් නැවත නඩු පැවරීමට ක්‍රියාකරන බවත් දන්වමින් ඊයේ(06) දිනයේ පැවති ‍අධි චෝදනා ඉවත් කරගන්නා ලදී.

එසේ වුවද අද(07) දිනයේ එම චෝදාවට අදාළව යළි අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා විසින් පියවර ගෙන ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල්ට එරෙහිව යළිත් අධිචෝදනා ගොනු කරයි
බැසිල්ට එරෙහිව යළිත් අධිචෝදනා ගොනු කරයි
http://ift.tt/2h5aMph
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_742.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_742.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy