දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට
Homeප්‍රවෘත්ති

බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට

PropellerAds

පෞද්ගලික බස් රථ වර්ජනය පැවති දිනයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලැබු යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයාගේ තත්ත...

කැමති නං වැටුප පරිත්‍යාග කරන්න කියන්නෙ මේ විදියටද ? - අකමැති සේවකයන්ට බලපෑම් කරන හැටි !
රනිල් මේ රටේ මහ බැංකු සොරකම නිර්මාණය කරපු, රටක මධ්‍යම බැංකුවේ හොරකමක් කරපු පුද්ගලයා - එස්.බී. දිසානායක
කරුණාගේ මිනීමරු අභිමානය සහ තමිලිනීගේ පශ්චාත්තාපය
බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට

පෞද්ගලික බස් රථ වර්ජනය පැවති දිනයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලැබු යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයාගේ තත්ත්වය මේ වන විට යහපත්  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මොහන්දිරම් මහතා ප්‍රකාශ කළේ අදාළ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයාට ඊයේ (06) දිනය දක්වාම කෘතිම ශ්වසනය ලබාදීමට කටයුතු කළ බවයි.

කෙසේවෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ බැවින් ඊයේ පෙරවරුවේ කෘත්‍රිම ශ්වසනය ලබාදිම නතර කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය පැවති පසුගිය 02 වැනිදා අදාළ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා යාපනයේ සිට මහනුවර බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක ගමන් කරමින් සිටියදී බස් රථයට එල්ල වු ගල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට
බස් වර්ජනයදා තුවාල ලැබූ හමුදා සෙබළා සුව අතට
http://ift.tt/2gAVoxB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_741.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_741.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy