පසුගිය දෙවැනිදා දිවයින පුරා පැවැති පෞද්ගලික බස් වර්ජනය අවස්ථාවේ අනුරාධපුර ප්‍රදේශයේදී ලංගම බස් රථයක වීදුරුවලට ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර...
ගමන් කරමින්
ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතාද ඔහුගේ සුවදුක් බලන්නට රෝහලට ගොස් ඇත. එම කෝප්‍රල්වරයා තවමත් සිහි නොලබා රෝහලේ සිටින බව ඔහු කියා සිටියේය.
මගීන්ට සහනයක් පිණිස වර්ජනයට පිළියමක් වශයෙන් යෙදවූ ශ්‍රී ලංගම බස් රථ 128 කට කලහකාරීන් විසින් පහරදී අලාභහානි සිදුකර තිබුණ බවද සභාපතිවරයා පවසා තිබේ.
COMMENTS