ඇමති රාජිතගේ බාල පුතුගේ විවාහය පසුගිය කාලයේ කථාබහට ලක්වූ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්නගේ විවාහ උත්සවය පසුගිය 12 වනදා...
ඇමති රාජිතගේ බාල පුතුගේ විවාහය
පසුගිය කාලයේ කථාබහට ලක්වූ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්නගේ විවාහ උත්සවය පසුගිය 12 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වුණා. ඒ සඳහා විශේෂ ආරාධිතයින් පිරිසක් පමණක් එක්ව සිටියා.
පසුගිය කාලයේ බලවයස්කාරියක නිවසේ රඳවා තබාගන්නා බව කියමින්
රාජිතගේ ලේලිය වන දිලිනි නමැති දැරිවිය සම්බන්ධයෙන් ඇගේ මාපියන් නීතියෙන් ක‍්‍රියා කරන්නට
මේ වනවිට ඇයට වයස 18 සම්පූර්ණවී තිබෙන අතර ඒ අනුව ඔවුනගේ විවාහය ලියාපදිංචි කර උත්සවය පවත්වන්නට යෙදුණා. විවාහ මංගල්‍යයෙන් පසුව දෙවැනි ගමන සාදයක්ද පවත්වන්නට යෙදුණ අතර එහිදී රාජිතගේ බාල පුතු ගීතයක්ද ගායනා කර තිබුණා.
COMMENTS