දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි
Homeප්‍රවෘත්ති

සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි

PropellerAds

හික්කඩුව, පැරෑලිය ,මළවැන්න පාරේ සංස්කෘතික මධ්‍යස්ථානයකට සහ සුනාමි පර්යේෂණ ආයතනයක් සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල වසර පහක පමණ කාලයක පටන් ...

පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න
පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න
සිසුන් නැතිව අද පාසල් ඇරඹේ – ගුරුවරුන්ට කාලසටහන බෙදන්නේ මෙලෙසයි
සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි

හික්කඩුව, පැරෑලිය ,මළවැන්න පාරේ සංස්කෘතික මධ්‍යස්ථානයකට සහ සුනාමි පර්යේෂණ ආයතනයක් සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල වසර පහක පමණ කාලයක පටන්  විවෘත නොකර අත හැර දමා ඇති බව වාර්තා වෙයි.

සුනාමියෙන් විශාල හානියක් වූ පැරෑලිය ග්‍රාම සේවා වසමට ලැබුණු මෙම ගෙඩනැගිල්ල ඉදිකීරිම සඳහා 2011 අගෝස්තු මස 11 වන දින එවක සංස්කෘතික ඇමතිව සිටි ටී බී ඒකනායක මහතා  මුල්ගල තබා ඇත.

කෝටි  ගණනක් වියදම් කර  ඉදි කරන ලද මෙම දෙමහල් ගොඩනැගිල්ල වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තෙක් ජනතා අයිතියට පත් නොකීරීම ගැන ප්‍රදේශවාසීහු චෝදනා කරති. 

එමෙන්ම මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා නාම පුවරුවක් හෝ කිසිම තොරතුරක් එහි දක්නට නොමැති බවත් වාර්තා වෙයි.

 

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි
සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි
http://ift.tt/2hGsH2w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_261.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_261.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy