දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක්
Homeප්‍රවෘත්ති

තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක්

PropellerAds

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිත මිතුරන් අද (07) කොළඹ මහාධික...

ඩයනා සජිත්ගේ බස් ලයිසන් එක ඉල්ලයි!
වෛද්‍ය සිසුවිය ඝාතනය කල ඇගේ පෙම්වතා අරගලයේ ප‍්‍රබලයෙක්?
ජනාධිපතිට විරෝධය පා කලහකාරීව හැසිරුණු වේලන් ස්වාමි අත්අඩංගුවට!
තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක්

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිත මිතුරන් අද (07) කොළඹ මහාධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරතවිය.

එමෙන්ම එහිදී මොවුන් හිටපු අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සඳහන් කර තිබූ පුවරු රැගෙන නිහඩ විරෝධතාවයේ නිරත වී තිබේ.

හදිසි අනතුරකින් මියගිය බවට මුලදී නිගමනය කර තිබූ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව රහස් පොලිසිය පසුව කළ විමර්ශනවලදී අනාවරණ විය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක්
තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක්
http://ift.tt/2gS82uP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_256.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_256.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy