දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ආකර්ශනීය වෘත්තීයකට නිවැරදි ආරම්භයක්
Homeගොසිප්

බහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ආකර්ශනීය වෘත්තීයකට නිවැරදි ආරම්භයක්

PropellerAds

SPADE MEDIA ACADEMY  2017 වසරේ  පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්  බඳවා ගැනීම දැන්  අරඹා ඇත. •    ඩිජිටල් ඡායාරූප කරණය •    රූපවාහිනී වැඩස...

විපක්ෂනායක ධූරය සම්බන්ධන්ටමයි.
හිටපු ඇමතිනී විජයකලාගේ පරීක්ෂණ අවසන්.
ලස්සන ගෑණූ ළමයෙක්ට කොල්ලෝ සෙට් එකක් දුන්න අමුතු බර්ත්ඩේ සප්‍රයිස් එක [Video]
SPADE MEDIA ACADEMY  2017 වසරේ  පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්  බඳවා ගැනීම දැන්  අරඹා ඇත.

•    ඩිජිටල් ඡායාරූප කරණය
•    රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය
•    වීඩියෝ සංස්කරණය හා පසු නිෂ්පාදනය
•    වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ ප්‍රවෘත්ති වාර්තාකරණය

පිලිබඳ පාඨමාලා එහිදී හැදෑරිය හැකි වේ.

එම  ක්ෂේත්‍ර වල  රැකියා බලාපොරොත්තුවන ආධුනිකයන් , මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනටමත් කටයුතු කරමින් සිටින නමුත් වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට අපේක්ෂා කරන්නන් සහ  උක්ත  ක්ෂේත්‍ර පිලිබඳ විධිමත් දැනුමක්  බලාපොරොත්තු වන ඕනෑමඅයෙකු‍ට මේ සඳහා අයදුම් කිරීමේ  අවස්ථාව තිබේ. ( සම්මුඛ පරීක්ෂණයකින් සුදුස්සන් තෝරා ගනු ලැබේ  )
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ  කටයුතු කරමින් සිටින ප්‍රවීන  පිරිසක් පාඨමාලා උපදේශක වරුන් ලෙස කටයුතු කරනු ලැබේ.
සාර්ථක ලෙස පාඨමාලා නිම කරන සැමට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
SPADE MEDIA ACADEMY  හි මහනුවර මධ්‍යස්ථානය අංක 229 E පේරාදෙණිය පාර , මහනුවර ස්ථානයේත්, කොළඹ ශාඛාව අංක 966 A, පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල ස්ථානයේත් පිහිටා ඇත.
ඉහත පාඨමාලා පිලිබඳ අවශ්‍ය තොරතුරු    0777 264135 හෝ 0710 50 60 30 යන දුරකත අංක ඇමතීමෙන් ලබා ගත හැක.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ආකර්ශනීය වෘත්තීයකට නිවැරදි ආරම්භයක්
බහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ආකර්ශනීය වෘත්තීයකට නිවැරදි ආරම්භයක්
http://ift.tt/2hUuJMU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_187.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_187.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy