දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැටේ දශකයේදී මුල්වරට කොට ඇඳුම් ඇඳ දෙමළ සිනමාවේ පෙරළියක් කළ ජය ලලිතා ජෙයරාම්
Homeගොසිප්

හැටේ දශකයේදී මුල්වරට කොට ඇඳුම් ඇඳ දෙමළ සිනමාවේ පෙරළියක් කළ ජය ලලිතා ජෙයරාම්

PropellerAds

හැටේ දශකයේදී මුල්වරට කොට ඇඳුම් ඇඳ දෙමළ සිනමාවේ පෙරළියක් කළ ජය ලලිතා ජෙයරාම් නැසීගිය තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් යනු ඉන්දියාවේ දෙ...

ටාටා නැනෝ නොඑන ගමන් යයි.
වයස 20 යි : වත්කම ඩොලර් ලක්ෂ 9000යි.
'ගෝඨා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර නෑ' - මහින්ද.
http://ift.tt/2gf0ZvLහැටේ දශකයේදී මුල්වරට කොට ඇඳුම් ඇඳ
දෙමළ සිනමාවේ පෙරළියක් කළ ජය ලලිතා ජෙයරාම්


නැසීගිය තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් යනු ඉන්දියාවේ දෙමළ වාණිජ සිනමාවේ එක්තරා කාලයක අතිශය ජනප්‍රිය නිළියකි.
පෙම්වතියන්ගේ චරිත අපූරුවට රඟපාමින් ප‍්‍රකට නළු එම්ජීආර් ලා සමග රංගනයට එක්වූ ඇය තමිල්නාඩු දේශපාලනයට සිනමාවේ ජනප්‍රියත්වය හොඳාකාරවම යොදාගත්තේ එම්ජී ආර්ගේ ඇවෑමෙනි.
ඒ කාලයේ ‘සෙක්සි ලලිතා’ නමින් ප‍්‍රකටවූ ඇය
රිදී තිරයේ අඩනිරුවතටද නොපැකිළව ඉදිරිපත්වූ නිළියකි. රංගනයේදී කොටට ඇඳීම නිගරුවක් ලෙස සැලකුණ නමසිය හැට ගණන්වල පෙරළියක් කරමින් මිනි ස්කර්ට් ඇඳුම දෙමළ සිනමාවට මුලින්ම හඳුන්වාදීමේ වාර්තාවටද හිමිකම් කියන්නේ ඇයයි. චිත‍්‍රපට 130 ක පමණ රඟපෑ ඇය දේශපාලනයට පැමිණියේ සිනමාවෙන් සමුගෙන වසර 9 කට පසුවයි.


1989 සිට දේශපාලනයේ නිරත ඇය දේශපාලනයට පිවිස පසුව රංගනය මුළුමණින්ම අත්හැරියාය. ජයලලිතා ඒකාලයේ එම්ජීඅර්, ගනේෂ්, මොහාන්, කමල් හසන්, සිවාජි, සුරේෂ් ආදීන් සමග රඟපෑ ඇතැම් ජවනිකා වැඩිහිටියන්ට පමණයි ලේබලයටද අයත් වූ අතර එම ඇතැම් වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධ මාධ්‍යයක නැවත පළකරන්නට අපහසු මට්ටමක පවතින බවද කියැවුණා.

කෙසේ වෙතත් දකුණු ඉන්දීය ජනතාව සිනමාවේ වීරයින් පුද්ගලික ජීවිතයේ වීරයින් බවටද පත්කරගන්නා කොට්ඨාශයක්වූ නිසා ඇයගේ දේශපාලන දර්ශනය හෝ පාලන හැකියාව කිසිවක් නොව ඇගේ ජනප්‍රියත්වය එකම සාධකය කරගෙන ඇය අවස්තා 6 කදී බලයට පත්කරගෙන තිබුනේ මහ ඇමතිනිය හැටියටයි. ඇයට වත්කම් දේපළ සම්බන්ධ දූෂණ චෝදනාද පැවති අතර මෝදි බලයට පත්වී මාස කිහිපයකින් ඇය සිරගතකිරීමටද නියමවූ නමුත් පසුව ඇය අභියාචනයකින් ජයගෙන එම චෝදනා වලින් නිදහස් වූවාය.

ඇය සිරගතව සිටි කාලයේ ඇය නිසා තමිල්නාඩු ජනතාව කෙතරම් කණස්සල්ලට පත්වූයේද යත් උද්ඝෝෂණ වල තදබදයන්,සියදිවිනසාගනීම්,හෘදයාබාධ ආදී විවිධ හේතු නිසා ඇය වෙනුවෙන් 131 දෙනෙකු ජීවිතය පුදා තිබුණි.
‘අම්මා‘ යන අන්වර්ත නාමයෙන් ඇයව දේවත්වයෙන් පිළිගැනීමට තමිල්නාඩු පුරවැසියන් නිරන්තරයෙන්ම සැදී පැහිදී සිටී.
පහත පළවන්නේ ජයලලිතාගේ පැරණි ඡායාරූප එකතුවක් හා ඈ රඟපෑ සිනමා පටයක තෝරාගත් වීඩියෝ දර්ශනයකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැටේ දශකයේදී මුල්වරට කොට ඇඳුම් ඇඳ දෙමළ සිනමාවේ පෙරළියක් කළ ජය ලලිතා ජෙයරාම්
හැටේ දශකයේදී මුල්වරට කොට ඇඳුම් ඇඳ දෙමළ සිනමාවේ පෙරළියක් කළ ජය ලලිතා ජෙයරාම්
http://ift.tt/2gXB1uY
https://i.ytimg.com/vi/3NJwjO7-Aes/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_891.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_891.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy