දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?
Homeප්‍රවෘත්ති

හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?

PropellerAds

හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චන්ට් සමාගම මේ වන විටත් චීන ජාතිකයන් දසලක්ෂයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා චීන රජය ...

මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !
කලුතරින් රාජිත සහ වෙල්ගම මන්ත්‍රී ධුර ජයගනිති - පොහොට්ටුවේ වැඩිම මනාප විදුරට
sarath and wimal
හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?

හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චන්ට් සමාගම මේ වන විටත් චීන ජාතිකයන් දසලක්ෂයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා චීන රජය හරහා වීසා ඉල්ලුම් කර ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ වන විටත් චීනයේ මෙරට තානාපති කාර්යාලයේ වෙනම අංශයක් ඇති කිරීමට ද කටයුතු සම්පාදනය කර ඇති බවත් ඉදිරියේ දී අදාළ වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා චීන වාණිජ කලාපය තුළ රැකියා ලක්ෂ4 ක් බිහි වන බව පවසා සිටියත් එම ප්‍රමාණය ගණනය කර ඇත්තේ චීන ජාතිකයන් සඳහා වෙන් වෙන රැකියා අත්හැරද නැද්ද යන්න සම්බන්ධව ද ගැටලුවක් ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද මේ සම්බන්ධව පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතාද අදහස් දැක්වූ අතර මන්ත්‍රීවරයා ද වීසා දසලක්‍ෂයක් සම්බන්ධව ඇති ඉල්ලීම තහවුරු කර සිටියේය. එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අදාළ ගනුදෙනුවේ දී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගනුදෙනුවක් ද සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් ඇති බවත් ඩොලර් බිලියන 2.1 ක් වටිනා බව පැවසෙන හම්බන්තොට වරාය බදු දීම සඳහා ඩොලර් බිලියන 1.4කට සිදු කර ඇති තක්සේරුව සිදු කළ ආයතනය කුමක්ද යන්න රජය විසින් රටට පැහැදිලි කළ යුතු බවත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?
හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?
http://ift.tt/2i5Glxq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/4_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/4_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy