දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෝදිගේ නිල ඇප් එක 22 හැවිරිදි ගැටයෙකු හැක් කරලා
Homeගොසිප්

මෝදිගේ නිල ඇප් එක 22 හැවිරිදි ගැටයෙකු හැක් කරලා

PropellerAds

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රවත් පළකරන නිල ජංගම දුරකථන යෙදවුමට (ඇප් එක) ඇතුළුවූ තරුණයෙකු එහි සටහන්ව ඇති ඊමේල් හා වැදගත් තොරතුරු රැසක...

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පවත්වන්නේ මඟුල් ගෙවල් විතරයි
නෝනලා වගේ ඇවිත් පර්ස් උස්සන මාතලේ ගැහැනු පික් පොකට් කල්ලිය
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව අයුතු යෝජනාවට අකමැතිවූ පසු කම්මුල් පහර ගැසූ මගියා අත්අඩංගුවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රවත් පළකරන නිල ජංගම දුරකථන යෙදවුමට (ඇප් එක) ඇතුළුවූ තරුණයෙකු එහි සටහන්ව ඇති ඊමේල් හා වැදගත් තොරතුරු රැසක් ලබාගෙන ඇත.22 හැවිරිදි ජාවෙඩ් කත්‍රි
නමැති ඔහු ජංගම යෙදවුම් නිර්මාණය කරන්නෙකු වන අතර

මෙම හැක් කිරීමෙන් පසුව ඔහු තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් කියා ඇත්තේ මෝදිට මේ තාක්ෂණික අඩුපාඩු සකසා ගන්නා ලෙස උපදෙසකි.

නිල යෙදවුමේ පවතින අවදානම් සහගත බවත් එහි ආරක්ෂාව මදිකම සම්බන්ධයෙනුත් දැනුවත් කිරීම සඳහා තමා ඊට ඇතුළුවූ බවත් කියා ඇත.
රාහුල් ගාන්ධි සහ ඔහුගේ කොංග්රස් පක්ෂයේ ට්විටර් ගිණුම්ද පසුගිය කාලයේ හැක් කිරීම් වලට ලක්විය.

මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියටද පසුගිය දිනෙක තරුණයකු ඇතුළුවූ අතර ඔහු පරිවාස භාරයට පත්කිරීමෙන් පසු ජනපති හමුවී තෑගි බෝගද ලබා ගත්තේය.
ඉන්දීය තරුණයාගේ ට්විටර් සටහන පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝදිගේ නිල ඇප් එක 22 හැවිරිදි ගැටයෙකු හැක් කරලා
මෝදිගේ නිල ඇප් එක 22 හැවිරිදි ගැටයෙකු හැක් කරලා
http://ift.tt/2h1A0Bd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy