අද (22) අළුයම හෙරොයින් බවට සැක කෙරෙන මත් කුඩු කිලෝග්‍රෑම් 275ක් සමග ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙක් ඊසාන දිග මුහුදු ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන...
අද (22) අළුයම හෙරොයින් බවට සැක කෙරෙන මත් කුඩු කිලෝග්‍රෑම් 275ක් සමග ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙක් ඊසාන දිග මුහුදු ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී බහුධින ධිවර යාත්‍රාවක් පරික්ෂා කරීමෙදීයී මෙම මත් ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.
COMMENTS