දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?
Homeප්‍රවෘත්ති

චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?

PropellerAds

චීන සමාගම්වලට රට තුළින් ඉඩම් අක්කර 15,000කට අධික ප්‍රමාණයක් ලබාදීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සශෝධනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර...

කාලගුණයේ ලොකු වෙනසක්
රජයේ වෙබ් අඩවි කිහිපයකට Tamil Elam සයිබර් ප්‍රහාරයක්
ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්
චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?

චීන සමාගම්වලට රට තුළින් ඉඩම් අක්කර 15,000කට අධික ප්‍රමාණයක් ලබාදීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සශෝධනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ඉඩමේ අයිතිය සඳහා වූ ජනතා සන්ධානය පවසයි.

මෙම පනත සංශෝධනය කළහොත් සාමාන්‍ය ජනතාවගේ ඉඩමේ අයිතිය අහෝසි වී මහා පරිමාණ සමාගම් වෙත ඉඩම් අයිතිය හිමිවන බවත් මෙම පනත තුළ තිබෙන් ශක්තිමත්භාවය නිසා තනි පුද්ගලයෙකුට ඉඩම් අක්කර 50කට වැඩි ප්‍රමාණයකට අයිතිවාසිකම් කිව නොහැකි බවත් එම සන්ධානයේ සම සම්බන්ධීකාරක චින්තක රාජපක්ෂ මහතා සඳහන් කළේය.

තවද 72 අංක 01 දරණ පනත ඉතාමත් ශක්තිමත් එකක් බවත්, මේ නිසා මෙරට සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතිය හිමිව තිබෙන බවත් ඔහු කියාසිටියේය.

ආණ්ඩුවේ නව සැලැස්ම වී තිබෙන්නේ පනතේ පවතින ශක්තිමත්භාවය නැතිකර චීනය ඇතුළු විදේශ සමාගම්වලට ඉඩම් ලබාදීම බවත් මේ යටතේ හම්බන්තොට, මොණරාගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ඉඩම් අක්කර 15,000ක් චීනයට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා හෙළි කළේය.

මෙම ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ජනතාව වගා කටයුතු සිදුකරන ඉඩම් වන අතර, තවත් ඉඩම් ප්‍රමාණයක් වනාන්තර සතු ඉඩම් වන බවද ඔහු සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?
චීනයට අක්කර 15,000ක් දීමට ඉඩම් පනත සංශෝධනයට?
http://ift.tt/2ggnWhS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/15000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/15000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy