දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව ආරක්ෂක ‍ලේකම්වරයාගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු
Homeගොසිප්

මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව ආරක්ෂක ‍ලේකම්වරයාගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු

PropellerAds

අපහාස කතාවක් කළැයි මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව ආරක්ෂක ‍ලේකම්වරයාගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු ආරක්ෂක ‍ලේකම්ධුරයට තමා සුදුසු නැති ...

හිටපු ඇමතිවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට කෝටි 4 ක බෙන්ස් කාර් එකක්
බඳින්න පෙර Living together හොඳයි කියන ලක්ෂිකා හා ඕෂධී
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය

අපහාස කතාවක් කළැයි
මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව

ආරක්ෂක ‍ලේකම්වරයාගෙන්
කෝටි 10ක වන්දි ඉල්ලා නඩු


ආරක්ෂක ‍ලේකම්ධුරයට තමා සුදුසු නැති බව පවසා ප්‍රසිද්ධියේ අපහාස කිරීමේ සිද්ධියක් මුල් කරගෙන
මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ
දන්වා සිටියා.
වත්මන් රජය ගොඩනැගීමට කැපවී කටයුතු කළ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කරන විජේසූරිය මහතා
කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂණ චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී 
කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර තිබේ.
 අදාළ වන්දි මුදල නොගෙවන්නේනම් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව කියා සිටි ඔහු මෙසේ දැන්වීය.

“මාව ආරක්ෂක ‍ලේකම් ධුරයට සුදුසු නැහැ කියලා කිව්වනේ. එහෙනම් මහාචාර්ය සරත් විජේසූරිය ඒක උසාවියේ ඔප්පු කරන්න ඕන. දැනට රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තරවාසියක් යවලා තියෙනවා. මට කවුරුහරි අපහාස කරනවා නම් ඒ ගැන නීතිමය පියවර ගන්න මම ජනාධිපතිතුමාගෙන් අහන්න අවශ්‍යතාවක් නැහැ. මම ඉල්ලුවේ මට අපහාස කළාට වන්දියක්. ඒකට සමහරු ජනාධිපතිතුමත් පටලන්න හදනවා.එහෙම හකක් නම් නෑ‘

මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙයට පිළිතුරක්ද සපයා තිබේ. ඔහු මෙසේ කියයි.
“අදාළ එන්තරවාසිය ලැබුණා. ඊට වගඋත්තර බැඳීම මම නීතිඥයකුට දැනටමත් පවරලයි තියෙන්නෙ. සිවිල් සමාජය නියෝජනය කරන අය හැටියට ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බලා සිටිනවා. ආරක්ෂක ‍ලේකම් එක්ක මට පුද්ගලික කෝන්තරයක් නැහැ. මේ කරපු චෝදනා හිතළුවක් නමෛයි. ආරක්ෂක ‍ලේකම් මතුකරන
කාරණාවලට අවශ්‍ය තැනදි පිළිතුරු දෙන්න සූදානම්.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව ආරක්ෂක ‍ලේකම්වරයාගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු
මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව ආරක්ෂක ‍ලේකම්වරයාගෙන් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු
http://ift.tt/2i35Tuu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/10_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/10_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy