තමා මෙන්ම තම සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ 2017 වසරේ ජනවාරි 01 දා දෙසැම්බර් 31 දා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නා...
තමා මෙන්ම තම සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ 2017 වසරේ ජනවාරි 01 දා දෙසැම්බර් 31 දා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මන්ත්‍රීවරයා ඊයේ (31දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පිවිස ඇත.
COMMENTS