පසුගියදා පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ප්‍රකට නිමි ඇඳුම් සාප්පු ශාඛාවක් වූ ෆැෂන් බග් ආයතනයේ සිදුවූ ගින්න නිසා මිලියන 200 කට ආසන්න විශාල ...
පසුගියදා පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ප්‍රකට නිමි ඇඳුම් සාප්පු ශාඛාවක් වූ ෆැෂන් බග් ආයතනයේ සිදුවූ ගින්න
නිසා මිලියන 200 කට
ඒ අනුව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී මෙම ගින්න එවැනි හේතුවක් මත නොව විදුලි කාන්දුවකින් පැනනැගී පැතිරී ගිය එකක් බවට සාක්ෂි හිමිව තිබේ. මේ ගැන පරීක්ෂණ පවත්වන නුගේගොඩ,බොරලැස්ගමුව හා කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් ඒ බව තහවුරු කර තිබේ.
මෙම ගින්න නිසා සිව් මහල් ගොඩනැගිල්ලක් වූ එහි 2,3 හා 4 තට්ටු මුළුමණින්ම විනාශ විය.
COMMENTS