දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල් සිසුවියන් ඉලක්ක කර චීනයෙන් ගෙන්වූ මත් ටොෆියක් වෙළෙඳපොළේ
Homeගොසිප්

පාසල් සිසුවියන් ඉලක්ක කර චීනයෙන් ගෙන්වූ මත් ටොෆියක් වෙළෙඳපොළේ

PropellerAds

විශේෂයෙන්ම පාසල් සිසුවියන් ඉලක්ක කොට ගනිමින් මත්වන ටොෆි වර්ගයක් දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනා...

රාජිතගේ බාලපුතු එක්සත් හෝම් කමිං දවසේ ගැයූ ගීතය
ඇමති රාජිතගේ බාල පුතුගේ විවාහය
ඩිල්ෂාන් ක්‍රිකට් වලින් ඉවත්වෙන්න හේතුව පත්තරේ ලකුණු පුවරුව

විශේෂයෙන්ම පාසල් සිසුවියන් ඉලක්ක කොට ගනිමින් මත්වන ටොෆි වර්ගයක් දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.
චීනයෙන් ආනයනය කරන ලදැයි පවසන

එම ටොෆි වර්ගය මුඛය සුවඳ කිරීම සඳහා දිව යට තබා ගැනීමට උචිත අයුරින් නිපදවා ඇති නමුත් එමඟින් සිදුවන්නේ මත්වීමේ ස්වභාවයක් බවට තහවුරු වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

රුපියල් 150ක මිලකට දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින මේ මත් ටොෆිය ලෙමන්, ස්ට්‍රෝබෙරි වැනි විවිධ රසයන්ගෙන් නිපදවා ඇති බව පවසන අසේල සම්පත් මහතා, එම ටොෆිය කොළඹ පීපල්ස් පාක් ප්‍රදේශයේ යහමින් බෙදා හරින බවයි.

එම ටොෆි වර්ගයෙන් මත් නොවන බව කවුරු හෝ පවසනවා නම් එය ඔප්පු කළ යුතු බවටද ඒ මහතා අභියෝග කරයි.

විශේෂයෙන් පාසල් දරු දැරියන්ට අවදානම් සහිත මෙවැනි ආහාර මෙරටට ගෙන්වන, බෙදාහරින සහ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන ඒ මහතා තමා මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කළ බව කීය.

අනුරාධා හේරත්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල් සිසුවියන් ඉලක්ක කර චීනයෙන් ගෙන්වූ මත් ටොෆියක් වෙළෙඳපොළේ
පාසල් සිසුවියන් ඉලක්ක කර චීනයෙන් ගෙන්වූ මත් ටොෆියක් වෙළෙඳපොළේ
http://ift.tt/2f9fnGU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_883.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_883.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy