දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තිම උත්සවේ සසර දනව්ව නිවේදකයා අමරදේව ස්ටේජ් නග්ගන්න හැදුවාම බිරිය විමලාට කේන්ති ගිහින්
Homeගොසිප්

අන්තිම උත්සවේ සසර දනව්ව නිවේදකයා අමරදේව ස්ටේජ් නග්ගන්න හැදුවාම බිරිය විමලාට කේන්ති ගිහින්

PropellerAds

අභාවප්‍රාප්ත වූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව  මිය යන්නට දින කිහිපයකට පෙර සහභාගී වූ  අවසන් උත්සවය වූයේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උපහාර සසර දනව...

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.
ඩිලාන්ට - ඉසුරට එරෙහිව ජනපතිට පැමිණිලි.
එයාර්බස්‌ ගිවිසුම නිසා වසරකට බිලියන 15 ක්‌ වන්දි.
අභාවප්‍රාප්ත වූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව  මිය යන්නට දින කිහිපයකට පෙර සහභාගී වූ  අවසන් උත්සවය වූයේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උපහාර සසර දනව්ව ප්‍රසංගයයි. එහිදී ඇතිවූ සිද්ධියක් ගැන මනෝරම වීරසිංහ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කොට ඇති මෙම වීඩියෝවත් සමග කෙටි සටහන පහතින්

------------------------

“මේ උත්සවයෙදි අමරදේවයන්ට කිසිදු ගායනාවක් වෙන්කරල තිබුණේ නැහැ.. හැමදේම බදාගන්න... ප්‍රසිද්ධියට බොහොම කෑදර නිවේදක මහත්තයෙක් කියනව අමරදේවයන්ට ‘ස්ටේජ්‘ නගින්න කියල...!
එහිදි එතුමාගේ නිති ආරක්ෂකයා වෙච්චි විමලා අමරදේව මැතිනියට මළ පනිනවා.. ‘‘*** කවුද එහෙම එකපාරට එන්න කියන්න..කියන්න එන්නෑ කියල..‘‘ යනුවෙන් ගෝරනාඩු කරනවා.. ඇත්ත.එතුමන් ජාතික වස්තුවක් විදියට අපි ලගට යනව මිස එයාව ස්ටේජ් නග්ගන්න අදාළ නිවේදකයා කවුද???



පසුව මේකට මහාචාර්ය සුනිල් ආරියත්න සහ මහාචාර්ය බෙල්ලන්විල නාහිමි මැදිහත් වෙලා ගීතයක කොටසක් හරි ගායනා කරන්න එකගකරව ගන්නවා ඔහු ලගට ඇවිත්ම... ගීතයේ පේළි දෙකක් කියපු ගමං අමරදේව මැතිනිය, අමරදේවයන්ගෙ පිටුපසට පහරක් ගසනවා ‘දැන් ඇති‘ කියන එකට..
ඇත්තටම ඇය හරි..

ඉතින් මේ දුර්ලභ දර්ශනය ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක පළවෙන පළමු වතාව. මෙය උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න..
විශේෂ ස්තූතිය කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා අධ්‍යනාංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සංගීත විශාරද, ‘සසර දනව්ව‘ සංවිධායකඋපුල් රංජිත් හේවාවිතානගමගේ මහතාට“
http://ift.tt/2dU8fh0
Pix By -Suren Abeysundara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තිම උත්සවේ සසර දනව්ව නිවේදකයා අමරදේව ස්ටේජ් නග්ගන්න හැදුවාම බිරිය විමලාට කේන්ති ගිහින්
අන්තිම උත්සවේ සසර දනව්ව නිවේදකයා අමරදේව ස්ටේජ් නග්ගන්න හැදුවාම බිරිය විමලාට කේන්ති ගිහින්
http://ift.tt/2earHGi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_846.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_846.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy