දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්
Homeප්‍රවෘත්ති

දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්

PropellerAds

තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මකවන බව සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමන...

"රනිල් හිටියේ නැත්තම් මේකේ රැට්ටා, බැට්ටා තාම මහා පාරේ" - කලුතර රෝහිත රනිල්ව ආරක්ෂා කරපු ඒ කතාව (VIDEO)
BREAKING NEWS: රටින් පළා ගොස් සිටි ගෝඨාභය මහ රෑ යළිත් දිවයිනට එයි!
පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ශ්‍රීලනිපය ඇතුළේ එළිපිට මහා ගැටුමක්!
දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්

තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මකවන බව සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව ඊයේ (28) පැවති විවාදයේදී කථා කළ නියෝජ්‍ය ඇමතිවරයා මේවනවිට රටේ ප්‍රධාන පක්ෂ දෙක මෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයින් හසුරුවනු ලබන්නේ මාධ්‍ය නාලිකාවලට අවශ්‍ය ආකාරයට බව පෙන්වා දුණි.

“මාධ්‍ය නාළිකා අද කටයුතු කරන්නේ ඒ නාළිකාවල ප්‍රධානීන්ට අවශ්‍ය විදියට. ඇතැම් නාළිකාවලට ගියාම කතා කරන්න ඕන ඒ අයට වුවමනා විදියටයි. මේක වැරැදියි. දේශපාලකයන්ට තමන්ගේ මුහුණ මාධ්‍යවල දමා ගන්න වුවමනා කරන නිසා ඒවායේ වැරැදි පෙන්නල දෙන්නෙ නැහැ. මාධ්‍ය නිදහස තිබෙන රටවල් ශ්‍රේණිගත කිරීමේදී, අපේ රට ස්ථාන විසි හතරකින් ඉදිරියට ඇවිත් තිබෙනවා. අපේ රජය මාධ්‍ය නිදහස සුරක්‍ෂිත කිරීමට ගත් පියවරවල් මෙයින් පැහැදිලි වනවා.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මාධ්‍ය නාලිකා සම්බන්ධ සිදුවීම් පිළිබඳ කරුණුවලදී තමන්ට ප්‍රචාරණය හිමි නොවනු ඇතැයි යන තත්ත්වය මත දේශපාලකයින් ස්වයං වාරණයක් පනවාගෙන ඇතැයි ඔහු පැවසී ය.

මෑතදී විනිසුරුවරියක මරණීය දණ්ඩනය නියම වූ හිටපු මන්ත්‍රීවරයෙකු හොර රහසේ හමුවීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකළේ ඒ හේතුව නිසා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්
දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක්
http://ift.tt/2gDyBSv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_839.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_839.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy