පසුගිය සතියේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවකින් කියැවුනේ සනත් ලෙනෝරා නමැති ලේඛකයාට සිදුවූ ඇබැද්දියකි. ඔහු පසුගිය දිනෙක පොතක් මු...
අවශ්‍යවූ දෙල්කඳ මංසන්ධියෙන් බස්සවන ලෙස සීනුව නාද කර බස් රියදුරුට
සිද්ධියෙන් අනතුරුව ලේ පෙරාගෙන බසයෙන් බැසගිය ලේඛකයා තුවාල වලට බෙහෙත් දමාගැනීමෙන් පසුව පොලිසියට ගොස් තමාට වූ අසාධාරණය බස් රථ අංකය සමග ඉදිරිපත් කර තිබුනි.
ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් මැදිරිගිරියේ පදිංචිකරුවෙකු බව කියන සුදත් රොෂාන් නමැති කොන්දොස්තර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
කරුණු විභාග කළ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා කොන්දොස්තර සතියක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නට නියම කළේය.
COMMENTS