දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි
Homeප්‍රවෘත්ති

'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි

PropellerAds

සහනදායී ගුවන් සේවාවක් පවත්වාගෙන ගිය 'මිහින් ලංකා' සමාගම ලාභ ලබන ආයතනයක් බැවින් එය වසා දැමීම ජාතික අපරාධයක් බවත් මෙම සමාගම වෙනම ආයත...

"පසුගියදා පාර්ලිමේන්තුවේ හැසිරුණ විදිහට තේරෙනවා කොකේන් ගහපු අය බව" - මෛත්‍රී
කර්මාන්ත ශාලා සේවකයන්ට එලව එලවා පහර දෙයි - ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන නිසාලු
මනූෂගෙන් නාමල්ට චෝදනාවක්
'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි

සහනදායී ගුවන් සේවාවක් පවත්වාගෙන ගිය 'මිහින් ලංකා' සමාගම ලාභ ලබන ආයතනයක් බැවින් එය වසා දැමීම ජාතික අපරාධයක් බවත් මෙම සමාගම වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පාඩු ලබන ආයතනයක් වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම තුළින් ගොඩනගන අතරම මිහින් ලංකා සමාගම ද වෙනම පවත්වාගෙන යා හැකි බවයි.

කලාපීය සංචාරක කර්මාන්තයේ දියුණුවට රුකුලක් සහ දඹදිව වන්දනාවේ යන අහිංසක ජනතාවට සහනයක් වූ මිහින් ලංකා ගුවන් සේවය වැරදි පාලනය නිසා ආරම්භයේදී පාඩු ලැබුවත් පසුව ලාභ ලබන තත්ත්වයට පත්වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මිහින් ලංකා සමාගම හා එහි කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගැනීම සම්බන්ධව තමා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇති බව ඔහු කියාසිටියේය.

මෙය ශ්‍රීලන්කන් ගුවන් සමාගම සමඟ ඒකාබද්ධ කර හෝ වෙනම හෝ පවත්වාගෙන යාමේ හැකියාව ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලනික හේතු ඇත්නම් එහි නම වෙනස්කර හෝ වෙනම පවත්වාගෙන යා යුතු බව අවධාරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි
'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි
http://ift.tt/2fDrHMw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_602.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_602.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy