ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 වසරේ අයවැය කතාව ඉදිරිපත් කරන අතරතුර ජනාධිපතිවරයා සභාගැබට පැමිණියේ ය.
COMMENTS