දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක්

PropellerAds

හදිසි අනතුරුවලදී හෝ යම් රෝගයක් හේතුවෙන් මොළය මිය ගිය පුද්ගලයින්ගේ වකුගඩු යළි ප්‍රයෝජනයට ගත හැකි බවත් ඒවා වකුගඩු රෝගීන්ට බද්ද කළ හැකි බවත් ...

ඉදිරියේදී විශාල ආගමික කෝලාහල ඇතිවෙන්න පුලුවන්ලු! ඥානසාර හාමුදුරුවො තවත් ගින්නක් තියයි - (VIDEO)
මැද කොළඹ කාන්තාවෝ මහපාරේ කිරිබත් කයි (VIDEO)
ජනතාව කබලෙන් ලිපට නොවේ ලිපෙනුත් පහලට.. මෙහෙම ගියොත් කොහෙ නවතිද දන්නෑ.. ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා - පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවක
මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක්

හදිසි අනතුරුවලදී හෝ යම් රෝගයක් හේතුවෙන් මොළය මිය ගිය පුද්ගලයින්ගේ වකුගඩු යළි ප්‍රයෝජනයට ගත හැකි බවත් ඒවා වකුගඩු රෝගීන්ට බද්ද කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඔවුන් සඳහන් කරන පරිදි වසරකට ශ්‍රී ලංකාව තුළ මොළය මිය යාම හේතුවෙන් සිදුවන මරණ 700ත්, 800ත් අතර ප්‍රමාණයකි.

එවැනි මරණ හේතුවෙන් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ වකුගඩු විශාල ප්‍රමාණයක් අපතේ යන අතර, මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ අභිමතය පරිදි එය ප්‍රදානය කිරීමේ හැකියාවක් පවතින බව ඔවුන් කියයි.

මාළිගාකන්ද වකුගඩු බද්ද කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා ප්‍රකාශ කළේ මෙරටින් වසරකට වකුගඩු රෝගීන් 5000ක් පමණ වාර්තා වන බවයි.

ඇස් දන් දීමේ ක්‍රියාවලිය සේම වකුගඩු දන් දීමේ ක්‍රියාවලිය ද සිදුකළ හැකි බවත් යම් අයෙකුට වකුගඩුවක් දන් දීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් 0112 422 335, 0112 422 336 මාළිගාකන්ද වකුගඩු බද්ද කිරීමේ ජාතික මධ්‍යස්ථානය ඇමතිය හැකි බවත් ඔහු කියාසිටියේය.

මේ අතර, යම් අයෙකුට වකුගඩු ප්‍රදානය කිරීම සඳහා කැමැත්තක් දක්වන්නේ නම්, ඉදිරියේදී රියදුරු බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේදී සිය කැමැත්ත ප්‍රකාශ කරන ලියවිල්ලකට අත්සන් තැබීම මගින් ඒ සඳහා දායකවීමේ අවස්ථාව උදා වනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව එම කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක්
මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක්
http://ift.tt/2fCFrZy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_550.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_550.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy