විමල් කුමාර ද කොස්තා සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද(20) කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. කලක සිට අසනීප තත්වයෙන් පස...
විමල් කුමාර ද කොස්තා සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද(20) කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. කලක සිට අසනීප තත්වයෙන් පසුවූ ඔහු මියයනවිට 68 වන වියේ පසුවිය.
1948 දී කැලණියේ උපන් ඔහු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වූ අතර
අභිරූපණ රංග කලාවේද
හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය හා හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ආටක නාටක වැනි ටෙලිනාට්‍ය රැසකද රඟපෑවේය.
COMMENTS