දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්
Homeප්‍රවෘත්ති

ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්

PropellerAds

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර ගොඩගෙන දෙවැනි වරට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති අතර එහි වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්ත...

ගල් අගුරු වංචාව: විගණකාධිපති වාර්තාවේ නිර්දේශ මෙන්න
'ජනපතිට අසාධ්‍යයි' කී වෙබ් අඩවිවලට වැඩවරදී
එජාප අත්සන තවම නෑ - සිමා නිර්ණය වාර්තාව සූදානම්
ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර ගොඩගෙන දෙවැනි වරට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති අතර එහි වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හා සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ගල්කිස්ස අධිකරණයට කරුණු දන්වා තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මහේස්ත්‍රාත් අවසරය මත මීට සති කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය යළි ගොඩගනු ලැබිණි.

එසේ නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කර ගැනීමට අවශ්‍ය වූ කරුණු ගණනාවක් විය.

ඒ අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට යොදාගෙන තිබුණේ කුමන ආයුධයක්ද යන්න හෙළිකර ගැනීම විශේෂ කරුණක් වෙයි.

මෙම මෘත දේහය ගොඩගෙන පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම මෘත දේහය මිහිදන් කිරීම සඳහා ඥාතීන් වෙත භාර දී ඇති බව ද වාර්තා වේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය පිළිබඳ නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුවන අතරතුර මෙම ඝාතනය තමා සිදු කෙළේ යැයි ලිපියක් ලියා තබා හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් ‍මේජර්වරයකු සියදිවි හ‍ානි කර ගැනීමක් ද සිදුවිය.

මෙම පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධදැයි හෙළිකර ගැනීම සඳහා මොහුගේ ඇඟිලි සලකුණු ලබාගැනීමටත් මොහුගේ මරණය සම්බන්ධව සැක සහිත තවත් කරුණුවලට අදාළ දෑ හෙළිකර ගැනීම සඳහාත් ඔහුගේ සිරුර ද ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබිණි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූයේ 2009 වසර්දී වන අතර එතැන් සිට ඔහුගේ ඝාතනයට අදාළව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොතිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්
ලසන්ත වික්‍රමතුංගගේ සිරුරේ පරීක්ෂණ අවසන්
http://ift.tt/2eoJqoN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_504.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_504.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy