මේසන් බාස් විසින් තම ගෝලයාට මිටියෙන් ඔළුවට ගසා ඝාතනය කර මළසිරුර ළිඳකට දමා තිබියදී සොයාගත් බව මොරටුව පොලිසිය කියයි. කටුබැද්ද විශ්වවිද්‍යාලය...
කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉදිකරගෙන යනු ලබන ගොඩනැඟිල්ලක
අත්උදව්කරුවකු ලෙස සැකකාර මේසන්වරයා යටතේ සේවය කර ඇති මියගිය තරුණයා කටුබැද්ද මෝලපාරේ තාවකාලික නිවාසවල නතරව සිට ඇත.
සුන්නියා පාර කල්මුණේ පදිංචි වේලුපිල්ලේ විවේකානන්දන් නමැති තරුණයකු මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.
නවතැන්පොළේ ලේ තැවරී තිබූ මිටියක් සොයා ගැනීමෙන් අනතුරුව සැකකාර මේසන් බාස් අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS