දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මහින්ද දිණුවනම් අමෙරිකාවේ අද වෙන දේ වෙනවා' - ගම්මන්පිලගෙන් අමුතු කතාවක්
Homeප්‍රවෘත්ති

'මහින්ද දිණුවනම් අමෙරිකාවේ අද වෙන දේ වෙනවා' - ගම්මන්පිලගෙන් අමුතු කතාවක්

PropellerAds

පසුගිය ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ නම් අද අමෙරිකාවේ වන දේ එදා ලංකාවේ වෙන්න ඉඩ තිබුණේ යැයි පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන...

මැච් පැරදුනාට කොල්ලන්ට බනින්න එපා බං .. When the going gets tough
අභියෝග මැද නොසැලුණ යසාරාගේ සුන්දර වෙනස.
තිලංග ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත් කළ යුතු බව අර්ජුන කියයි.
'මහින්ද දිණුවනම් අමෙරිකාවේ අද වෙන දේ වෙනවා' - ගම්මන්පිලගෙන් අමුතු කතාවක්

පසුගිය ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ නම් අද අමෙරිකාවේ වන දේ එදා ලංකාවේ වෙන්න ඉඩ තිබුණේ යැයි පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,“අපිට තොරතුරු ලැබුණා පාක්ෂිකයන් සමග ඇවිත් අරලියගහ මන්දිරය වටලන්න එදා විපක්ෂයේ සිටිය අය සුදානම්ව සිටියා කියලා අපිට පැය 48කට කලින් තොරතුරු ලැබිලා තිබුණා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලත් තිබුණේ. නමුත් අපි මැතිවරණ ප්‍රතිඵල එන්නත් පැය 12කට කලින් වත්මන් අගමැතිතුමා සමග බලය හුවමාරු කර ගැනීමේ සාකච්ඡාවක් පැවැත්වුණු නිසා මේ අයට පරාජය පිළිනොගැනීමේ අරගලය කරන්න වුණේ නෑ.“

“අපිට මතකයි 2010ත් එහෙමයි. පරාජය පිළිගන්නේ නැතුව කම්පියුටර් ජිල්මාට් කිව්වා. නමුත් උසාවි ගිහිල්ලා නඩුව දාන කොට කම්පියුටර් ජිල්මාට් කෑල්ල හැලිලා. ඒකෙන් පෙන්නේ අද ක්ලින්ටන් නෝනාගේ පාක්ෂිකයන් සම වන්නේ අද බලයේ ඉන්න අයටයි. ඔවුන් ජනාධිපතිවරණය පැරදුණා නම් ලංකාවේ ඇතිවෙන්න තිබුණෙත් මේ හා සමාන තත්ත්වයක්.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“අද ලංකාවේ ආණ්ඩුවේ ඉන්න අයටත් අමෙරිකාවේ විපක්ෂයේ ඉන්න අයටත් බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ තාදී ගුණය වඩමින් ජයග්‍රහණයත් පරාජයත් එකසේ භුක්ති විඳින්න කියන ඉල්ලීම කරනවා.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මහින්ද දිණුවනම් අමෙරිකාවේ අද වෙන දේ වෙනවා' - ගම්මන්පිලගෙන් අමුතු කතාවක්
'මහින්ද දිණුවනම් අමෙරිකාවේ අද වෙන දේ වෙනවා' - ගම්මන්පිලගෙන් අමුතු කතාවක්
http://ift.tt/2fbpmYl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_276.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_276.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy