දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමරදේවයන්ගේ ආදාහනයක් නෑ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට
Homeගොසිප්

අමරදේවයන්ගේ ආදාහනයක් නෑ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට

PropellerAds

අමරදේවයන්ගේ ආදාහනයක් නෑ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට අද දිනයේ උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප‍්‍රාප්තවූ ආචාර්ය අමර...

අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත් - කෝච්චි සියයට 80 ක් දුවලා -ලංගම බස් සියල්ල දුවලා- වැහුවෙ පාසල් 2 ක් පමණයි
මන්ත්‍රී කාංචන විජේසේකර ඒකාබද්ධය හැර යයි
Pani Makuluwo Film Premiere

අමරදේවයන්ගේ ආදාහනයක් නෑ
අන්තිම කැමැත්ත අනුව
දේහය වෛද්‍ය විද්‍යාලයට


අද දිනයේ උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප‍්‍රාප්තවූ ආචාර්ය අමරදේවයන්ගේ දේහය පිළිබඳ
අවසන් ගෞරව දැක්වීම් ලබන 5 වනදා දක්වා
සිදු කරන්නට


කටයුතු යොදා ඇති බව ඥාතීන් දන්වා තිබෙනවා.

අමරදේවයන් ජීවත්ව සිටියදී කළ අවසන් කැමැති පත්‍ර ඉල්ලීම අනුව ඉතා චාම් ආකාරයට සියලූ කටයුතු ඉෂ්ට කරන ලෙස දන්වා ඇති අතර වැඩි කල් නොයවා දින දෙකකින් පමණ සිරුර වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ප‍්‍රයෝජනය පිණිස යොමු කරන ලෙසද ඉල්ලා තිබී ඇත.

ඒ අනුව ලබන 5 වන සෙනසුරාදා දක්වා අමරදේවයන්ට ගෞරව දක්වන්නට මහජනතාවට අවස්ථාව උදාවන අතර ඉන්පසු ආදාහනයක් සිදු නොකර දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලය වෙත යොමු කරනු ඇත.
ආචාර්ය අමරදේව මියයන විට 88 වන වියේ පසුවිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමරදේවයන්ගේ ආදාහනයක් නෑ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට
අමරදේවයන්ගේ ආදාහනයක් නෑ අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට
http://ift.tt/2eCulB1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy