දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආවා' කල්ලියේ 62න් - දැනට 38ක් අත්අඩංගුවට අරන් - ඇමති සාගල
Homeගොසිප්

'ආවා' කල්ලියේ 62න් - දැනට 38ක් අත්අඩංගුවට අරන් - ඇමති සාගල

PropellerAds

'ආවා' කල්ලියේ සාමාජික සංඛ්‍යාව 62ක් පමණ වන අතර ඔවුන්ගෙන් 38 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක පැව...

'ආවා' කල්ලියේ සාමාජික සංඛ්‍යාව 62ක් පමණ වන අතර ඔවුන්ගෙන් 38 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක පැවැසීය. තවත් හයදෙනකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවත් තිස්දෙනකු පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇමැතිවරයා කීවේය.


'ආවා' කණ්ඩායමේ වත්මන් ප්‍රධාන නායකයන් යැයි සිතන අටදෙනකු සොයමින් තිබෙන බවද පැවැසූ ඇමැතිවරයා මුල්ම නායකයා බන්ධනාගාර ගතවී සිටින බැවින් අලුත් නායකයෙක් සිටින බවත් පැවැසීය.

ඇමැතිවරයා එසේ කීවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 23 (2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 2011 වසරේ යාපනයේ ඉනුවිල්හි අම්මාන් කෝවිලේ පැවැති උත්සවයකදී පාර්ශ්ව දෙකක් අතර ඇතිවූ ගැටුමකින් පසු එක් පාර්ශ්වයක් තම ප්‍රතිවාදීන්ට පහරදීම සඳහා කණ්ඩායමක් ලෙස ඒකරාශි වී පසුව එම තරුණ පිරිස යාපනය ප්‍රදේශයේද විවිධ ක්‍රියාවන්හි නිරතවීමට පෙලඹී ඇති බවත් ඔවුන් 'ආවා' කණ්ඩායම ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය. ඒ අය සමාජය තුළ ත්‍රස්තවාදී ක්‍රියාවලට පෙලඹී ඇති බවක් නොවෙයි දකින්න ලැබෙන්නෙ. ඒ අය අතේ ගොඩක් සල්ලි තිබෙනවා. ඔවුන්ට මුදල් ලැබෙන්නේ

විදෙස්ගත ඥාතීන්ගෙන් කියලයි අප හිතන්නේ. මේ පිරිසට නවීන පන්නයේ මෝටර් සයිකල් තිබෙනවා.
මම හිතන විදියට පළමුවැනි කඩුව ලැබී තිබෙන්නෙ දකුණු ඉන්දියාවේ ඉඳලා ආපු සාමාජිකයකුගෙන්. බ්‍රසීලයෙන්ද කොහෙන්ද ගෙනාපු කඩුවක්. ඒ අනුව මෙහෙ කම්මල් වලින් තවත් කීපයක් නිර්මාණය කරවාගෙන තිබෙනවා.
ඇමැති සාගල රත්නායක පිළිතුරුදීමට පෙර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන අදහස් ඉදිරිපත් කරමින්,
'ආවා' කියන්නේ යම්කිසි කාලයක් තුළ උතුරු ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරමින් කප්පම් ගනිමින් ක්‍රියාත්මක වූ මෝටර් සයිකල් කල්ලියක්. මේක හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවන බව මා කීවේ ඒ නිසයි. මෙවැනි කල්ලි මෙහෙයවීමට අපේ යුද හමුදාවට කිසිම අවශ්‍යතාවක් නැහැ.
දැනට අත්අඩංගුවට ගත් 'ආවා' කල්ලියේ තුන් දෙනාගෙන් එක් අයෙක් හමුදාවෙන් ඉවත්වූ දෙමළ ජාතිකයෙක් බව ප්‍රශ්න කරනකොට කියනවා. ඔහු විශ්‍රාම ලබා නැති 'ඩෙසර්ටර්' කෙනෙක් විදියටයි ප්‍රශ්න කරනවිට හෙළිදරව් වුණේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29364,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආවා' කල්ලියේ 62න් - දැනට 38ක් අත්අඩංගුවට අරන් - ඇමති සාගල
'ආවා' කල්ලියේ 62න් - දැනට 38ක් අත්අඩංගුවට අරන් - ඇමති සාගල
http://ift.tt/2fSMV9q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/62-38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/62-38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy