දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්
Homeප්‍රවෘත්ති

දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්

PropellerAds

අධ්‍යාපන අමාත්‍යංශය මගින් දඹුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට අරක්කැමියන් 4 දෙනකු සහ කම්කරුවන් 25 දෙනකු සඳහා පත්වීම් ලබා දී අැති බව වාර්තා වේ. එම...

මට මේකේ අභියෝගයක් නෑ...දවසින් පාස්පෝර්ට් දෙනවා... BOI ව්‍යාපෘතිවලට දවසින් අවසර දෙනවා - අමත්‍යධූරයේ වැඩ පෙන්නන හැටි ඇමති ධම්මික කියයි (VIDEO)
සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ... 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ... කරතොත් කරපං හරියට... බැරිනම් පලයං අහකට! - මුරුත්තෙට්ටුවේ හිමි යළි කරළියට!
ඇමති බන්දුල මේ සැරසෙන්නේ ශ්‍රී ලංකාව දශක කිහිපයකින් ආපස්සට ගෙන යාමට ද?
දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්

අධ්‍යාපන අමාත්‍යංශය මගින් දඹුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට අරක්කැමියන් 4 දෙනකු සහ කම්කරුවන් 25 දෙනකු සඳහා පත්වීම් ලබා දී අැති බව වාර්තා වේ.

එම විද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොමැති අතර විශාල කම්කරුවන් පිරිසක් සීමිත සිසුන් පිරිසක් ඉන්න මෙවන් පාසලකට එවීම පිළිබඳවත්, මුළුතැන්ගෙයක් හෝ නොමැති සිය පාසලට අරක්කැමියන් හතර දෙනකු සේවයට එවීම පිළිබඳවත් විද්‍යාලයේ ගුරුවරු විමතිය පළ කොට සිටිති.

පත්වීම් ලබා දී ඇති කම්කරුවන් 25 දෙනාගෙන් 23 දෙනකුම කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සෙසු දෙන්නා දඹුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ බිරිඳක් හා ඥාතියෙකු බව ගුරුවරු සඳහන් කරති.

අරක්කැමි තනතුර සඳහා කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි දෙදෙනෙකු මෙලෙස එවා ඇති අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් දීප්ති පෙරේරා මහතා පවසා ඇත්තේ විද්‍යාලයේ ඉල්ලීම පරිදි විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණ තබා මේ පිරිස බඳවාගෙන ඇති බවයි.

අරක්කැමියන් එවා ඇත්තේ ඉදිරියේදී මෙම පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමේ සැලසුම් ඇති නිසා බව ද ඔහු පවසා ඇත.

එමෙන්ම මෙම පත්කිරීම් ලබාදීමේදී කුලියාපිටියට විශේෂ වෙනසක් කර නැති බවත්, සියල්ල බෙදී යන ආකාරයට පත්වීම් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

කුලියාපිටියෙන් වැඩියෙන් ඉල්ලුම් කර ඇති නිසා ඇතැම්විට එම ප්‍රදේශයේ පුද්ගලයින් වැඩි පිරිසක් පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවස ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්
දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්
http://ift.tt/2gc9k5m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy