දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ
Homeප්‍රවෘත්ති

2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ

PropellerAds

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2017 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරි...

දරු පවුලකට පහර දී ඉඩමෙන් පන්නයි... ඔවුන් ගව මඩුවක නවතී... පසුපස දේපල වෙලද සමාගමක්!
news alert
ශාන්තිකර්මයකට කැබිලිත්තට හෙලිකොප්ටරයක් එයි... ප‍්‍රදේශවාසීන් නොසන්සුන්!
2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2017 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙවර අයවැය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ
2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ
http://sinhala.asianmirror.lk/media/k2/items/cache/c01d318d7a9eec555080fd6a75acb209_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/2017_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/2017_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy