අද (19) උදෑසන කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙ...
අද (19) උදෑසන කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ලංගම බස් රථයක් සහ ඇගලුම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් එකනෙක ගැටීමෙනි.
මේ වනවිට තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර හේතුවෙන් බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.
ඡායාරූප පහතින්.
COMMENTS