දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)
Homeප්‍රවෘත්ති

රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)

PropellerAds

සියලු දුරකතන ජාල ඔස්සේ නොමිලේ wi- fi පහසුකම් දිවයින පුරා පිහිටි wi- fi කලාප 405කදී දැන් ලබාගත හැකි බව විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහස...

පළාත් පාලන පනතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගෙන් දොස් මුරයක් !
ඉන්දියාව ප්‍රබල තත්වයක
කාන්තාවට හිමි කෝටාව උදුරා ගන්න එපා - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)

සියලු දුරකතන ජාල ඔස්සේ නොමිලේ wi- fi පහසුකම් දිවයින පුරා පිහිටි wi- fi කලාප 405කදී දැන් ලබාගත හැකි බව විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) බදුලු පුබුදුව වැඩසටහනෙහි අවසන් දිනයේදී නිල වශයෙන් මෙම ජාල විධමත්ව සක්‍රීය කිරිම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකරමිනි.

ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලූ‍ම විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලූ‍ම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථානයන් තුල මෙම නිදහස්  Wi - Fi  කළාප (WiFi Hotspot )  ස්ථාන ගත කර ඇත.

තවත් කලාප 95 ඉදිරි මසක පමණ කාලය තුල එනම් මේ වසර අවසන් වීමට පෙර සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සදහා දුරකතන සන්නිවේදන ආයතන 06ක් සේවාව ලබාදෙන අතර ලංකා කොම්, මොබිටෙල්, ටෙලිකොම්, ඩයලොග් , එටිසලාට  සහ ලංකා බෙල් යන ආයතන ඒ අතර වෙයි.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දුරකතන අංක 1919 රාජ්‍ය තොරතුරු ඒකකය ඇමතීමෙන් දැනගැනීමට හැකියාව ලබාදී තිබේ.

ඡායාරූප පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)
රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)
http://ift.tt/2dQjnv5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/wi-fi-405-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/wi-fi-405-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy