දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  
Homeප්‍රවෘත්ති

'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  

PropellerAds

රාජපක්ෂලා වාඩිවී හොරකම් කළ බවත් වත්මන් ආණ්ඩුව දුව දුව හොරකම් කරන බවත් ජනතා බුද්ධි මණ්ඩපයේ සාමාජික අසාද් සාලි මහතා පැවසුවේය. ජනතා බුද්ධි ම...

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යයි. ඊයේ 63ක්. ශ්‍රී ලංකාව ලෝකයෙන් 23, ආසියාවෙන් 13
කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩයගම රැසකගෙන් ප්‍රකාශ ගනී.. දැරියගේ දේහය ගොඩගැනීම කල් යයි..
කාබනික පොහොරත් හරියට කැලණියේ නාගයා වගේ...හූවෙන් පටන් අරන් හූවෙන් තමයි ඉවර වෙන්නෙත් - අප්පච්චි මළා කියපු සැර කතාව
'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  

රාජපක්ෂලා වාඩිවී හොරකම් කළ බවත් වත්මන් ආණ්ඩුව දුව දුව හොරකම් කරන බවත් ජනතා බුද්ධි මණ්ඩපයේ සාමාජික අසාද් සාලි මහතා පැවසුවේය.

ජනතා බුද්ධි මණ්ඩපය ඊයේ (27) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. 

ශ්‍රීලනිපයේ නායකත්වය ගැනීම, හොරකමට වංචාවට අහුවුණ පුද්ගලයින් කැබිනට් එකට ගැනීම, ප්‍රකාශයක් නිකුත් කිරීම යන කාරණා තුන ජනාධිපතිවරයා සිදුකළ වැරදි තුනක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එම ප්‍රකාශය පිළිබඳ තමා පෞද්ගලිකව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බව පැවසූ අසාද් සාලි මහතා එහිදී ජනාධිපතිවරයා පැවසූ කාරණය පිළිබඳ මෙලෙස පැහැදිලි කළේය.

“මම අවුරුද්දක් තිස්සේ කතා කළා කිව්වා. ගණන් ගත්තේ නෑ කිව්වා. ඒකයි ජනතාව ඉදිරියට ඇවිත් කියන්න වුණේ කියලා. ජනාධිපතිවරයා මගෙන් ඇහුවා තමුන්නාන්සේ පුළුවන් නම් කියන්න මට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි හොරකමට අරගෙන තියෙනවද ඇහුවා. මට උත්තරයක් තිබුණෙ නෑ. ඒක එක පැත්තකින් හරි“ යනුවෙන් අසාද් සාලි මහතා කියා සිටියේය.

“එදා අපි බැසිල් රාජපක්ෂට කිව්වේ මිස්ටර් සියයට 40 කියලා. දැන් මේකේ සියයට 40 උඩ ඉදන් පහලට දෙන්න වෙලා තියෙනවා. ඒ මාස විස්සකට රාජපක්ෂලා වාඩිවෙලා හොරකම් කෙරුවා. මුන් දුව දුව හොරකම් කරනවා.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  
'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  
http://ift.tt/2eBCN6a
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy