දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඇමතිටම පෙරහැරත් කරගන්න කියන්න' - කතරගම නිලමෙගෙන් රතු එළියක් (VIDEO)
Homeප්‍රවෘත්ති

'ඇමතිටම පෙරහැරත් කරගන්න කියන්න' - කතරගම නිලමෙගෙන් රතු එළියක් (VIDEO)

PropellerAds

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල්මහ පෙරහර ඉතිහාසයේ පළමු වතාවට එක් ඇතෙකු පමණක් යොදාගනිමින් සිදුකිරීමට සිදුවනු ඇතැයි එම දේවාලයේ බස්නායක නිලමේ ඩී....

ප්‍රබල පාතාල සාමාජිකයන් දෙදෙනකු STF අත්අඩංගුවට
විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය Online ක්‍රමයට
එංගලන්ත ජාතික වෛද්‍යවරයාට යලි සැක්කම් කිරීමට අවසර (PHOTOS)
'ඇමතිටම පෙරහැරත් කරගන්න කියන්න' - කතරගම නිලමෙගෙන් රතු එළියක් (VIDEO)

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල්මහ පෙරහර ඉතිහාසයේ පළමු වතාවට එක් ඇතෙකු පමණක් යොදාගනිමින් සිදුකිරීමට සිදුවනු ඇතැයි එම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි කතරගම දේවාලයට අලි ලබාදීම තිරසාර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවටද බස්නායක නිලමේවරයා චෝදනා කළේය.

හතරවෙනි වතාවටත් ඇමතිවරයාට ලිපියක් බාර දුන් බවත් වසර 5ත් 6ත් අතර අලියෙකු අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

රජයෙන් අලි සංචිතයක් ඇති කර ඒ මගින් පෙරහැරවලට අලි ලබා දීමේ තීරණයක් ගැන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකදී බස්නායක නිලමේවරයා සඳහන් කළේ “ගාමිණී ජයවික්‍රම ඇමතුමාටම කියන්න ඕන ඇවිල්ලා පෙරහැර කරගන්න කියලා. රජයෙන්ම පෙරහැරත් කළානම් හොඳයි එහෙනම්. එයාට වැඩක් නෑනේ එහෙ අලි හිරකරගෙන ඉඳලා අපේ පෙරහැරට අලි ගෙනල්ලා ආයෙත් ගෙනියන්න වුවමනාවක් තියෙනවද“

එම වීඩියෝව පහතින් නරඹන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඇමතිටම පෙරහැරත් කරගන්න කියන්න' - කතරගම නිලමෙගෙන් රතු එළියක් (VIDEO)
'ඇමතිටම පෙරහැරත් කරගන්න කියන්න' - කතරගම නිලමෙගෙන් රතු එළියක් (VIDEO)
http://ift.tt/2dmqaMT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy