දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාවිච්චි කළ වාහන මිල හුඟක්ම අඩුනම් සැකයි අපෙන් විමසන්න - RMV
Homeගොසිප්

පාවිච්චි කළ වාහන මිල හුඟක්ම අඩුනම් සැකයි අපෙන් විමසන්න - RMV

PropellerAds

අමතර කොටස් බද්ධ කර (බඩ් කර) සැකසූ වාහන මෙන්ම සොරකම් කරන ලද වාහනවලට ව්‍යාජ ලියාපදිංචි කිරීමේ ලේඛන සකසා ඒවා අඩු මිලට විකිණීමේ ජාවාරමක් පිළි...

ඛනිජ තෙල් ගවේෂණයට අර්ජුනගෙන් සැලසුම් රැසක්.
කැබිනට් සංශෝධනය හෙට : ශ්‍රීලනිප ජෝන්ලා ඉබේම වාෂ්ප වෙයි.
පළාත් පාලන බලය ගන්න TNA හා SLMC එක්වෙයි.


අමතර කොටස් බද්ධ කර (බඩ් කර) සැකසූ වාහන මෙන්ම සොරකම් කරන ලද වාහනවලට ව්‍යාජ ලියාපදිංචි කිරීමේ ලේඛන සකසා ඒවා අඩු මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් එවැනි වාහන මිලදී ගැනීමෙන්
ඒවායේ අනන්‍යතාව මෝටර් රථ ප්‍රවාහන

දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර ගන්නා ලෙස එහි කොමසාරිස් ජනරාල් ඒ. එච්. කේ. ජගත් චන්ද්‍රසිරි මහතා මහජනතාවට උපදෙස් දෙයි.

එවැනි වාහන 3ක් පසුගියදා වාරියපොළ ප්‍රදේශයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පෙන්වා දෙන ජගත් චන්ද්‍රසිරි මහතා එවැනි වටිනා වාහන අඩු මිලට විකුණන්නේ ඇයි දැයි සැලකිලිමත් වී ඒ පිළිබඳව සොයා බැලීම මිලදී ගන්නාගේ වගකීම බවද පෙන්වා දෙයි.

වර්තමානයේ දියුණු තාක්ෂණයත් සමඟ ව්‍යාජ ලියකියවිලි සකසා ජනතාව නොමඟ යැවීමට ජාවාරම්කරුවන් උත්සාහ දරන නිසා එවැනි සැකකටයුතු අවස්ථාවලදී තම දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන වාහනයේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙසත් කිසියම් සැකයක් ඇත්නම් තම දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට දන්වන ලෙසත් හෙතෙම ඉල්ලීමක් කරයි.

උපතිස්ස පෙරේරා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාවිච්චි කළ වාහන මිල හුඟක්ම අඩුනම් සැකයි අපෙන් විමසන්න - RMV
පාවිච්චි කළ වාහන මිල හුඟක්ම අඩුනම් සැකයි අපෙන් විමසන්න - RMV
http://ift.tt/2e746UY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/rmv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/rmv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy