දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)
Homeප්‍රවෘත්ති

අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)

PropellerAds

ජාත්‍යන්තර ජනාදරයට පත් ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපට ත්‍රිත්වය සහ ‘ද හැබිටට්’ චිත්‍රපට (The Lord of the Rings film trilogy and The Hobbit)...

"නව අගමැති පත් වී පසුදින ගණදෙවි කෝවිල අසල හදිසියේම බුදු පිළිමයක් තැන්පත් කරලා" - පී. රවිහරන්
"රට රකින ජන මහිමය" අද කොළඹට
මහින්ද අගමැති ලෙස පිළිනොගන්නා බව ජවිපෙ කියයි
අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)

ජාත්‍යන්තර ජනාදරයට පත් ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපට ත්‍රිත්වය සහ ‘ද හැබිටට්’ චිත්‍රපට (The Lord of the Rings film trilogy and The Hobbit) රූගත කිරීම සඳහා යොදා ගත් දර්ශන තල අයත් හොබිටන් සිනමා ගම්මානය නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස එක් වූහ.

ලෝකයේ විවිධ රටවලින් වසරකට ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙන හොබිටන් සිනමා ගම්මානය පිහිටා ඇත්තේ නවසීලන්තයේ හැමිල්ටන් නුවරට ඔබ්බෙන් පිහිටා ඇති වයිකටෝ නගරය ආශ්‍රිතවය.

හොබිටන් සිනමා ගම්මානයට පැමිණි වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගන්නා ලද්දේ සිනමා ගම්මානයේ සාමාන්‍යාධිකාරී රසල් ඇලෙක්සැන්ඩර් මහතා සහ අලෙවි කළමනාකාර හෙන්රි හෝන් මහතා විසිනි.

කලෙකට පෙර සත්ත්ව ගොවිපළක් වශයෙන් පවත්වාගෙන ගිය මේ පරිශ්‍රය සිනමා පසුතල සඳහා සුදුසු යැයි යෝජනා කළේ නවසීලන්ත සිනමා අධ්‍යක්‍ෂ පීටර් ජැක්සන් විසිනි. ඒ, ඔහුගේ ‘ලොඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපටය සඳහා සුදුසු දර්ශන තලයක් හෙලිකොප්ටර් සංචාරයක් ඔස්සේ සොයා ගැනීමේ මෙහෙයුම අවසානයේදීය.

ඒ අනුව මෙම සත්ත්ව ගොවිපළ සිනමා දර්ශන තලයකට පරිවර්තනය කෙරුණු අතර, නවසීලන්ත රජය ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් නවසීලන්ත යුද හමුදාව යොදවා ප්‍රවේශ මාර්ග සකසා දෙන ලදී.

වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පැයකට අධික කාලයක් මෙම ගම්මානයේ සංචාරය කරමින් දර්ශන තල සහ ජනතා ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන යෑමේ උපක්‍රම පිළිබඳව අධ්‍යයනය කළහ.

IMG_5071

IMG_5097

B37A1697

B37A1680

B37A1543

B37A1673

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)
අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)
http://ift.tt/2d8d41N
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy