දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්

PropellerAds

රුහුණු කතරගම මහා දේවාලයට අයත් 'බානු' නැමැති අලියා අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ. අවුරුදු 15ක් පමණ වයසැති...

වර්ජනයේ නිරත රේගු වෘත්ති සමිති අද ජනපති හමුවෙයි
මිලියන 36ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට
"රෝහිතගේ පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්" - රන්ජන්ගෙන් හෙළිදරව්වක්
කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්

රුහුණු කතරගම මහා දේවාලයට අයත් 'බානු' නැමැති අලියා අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ.

අවුරුදු 15ක් පමණ වයසැති එම අලියා පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිතය.

අද (07) පෙරවරුවේ රුහුණු කතරගම මහා දේවාලයට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබූ අතර  බලපත්‍රයේ ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස බානු අලියා පොලිස් භාරයට ගත් අතර, පසුව අලියා වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියමිතයි. 

වයස අවුරුදු 15 ක් වන බානු නැමැති අලියා රුහුණු කතරගම මහා දේවාලයට අයත් අලියෙකි. මීට පෙරද රුහුණු කතරගම මහා දේවාලයේ සමෝදි නැමැති අලියා බලපත්‍රවල ඇති දෝෂයක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබීය.

ආගමික සිද්ධස්ථානවල සිටින අලි ඇතුන් බලපත්‍රවල ඇති දෝෂ හේතුවෙන් වනජීවි භාරයට පත්වීම මෙරට සංස්කෘතියට බලපෑමක් එල්ල කරන බව හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානය පවසයි.

කෙසේ වෙතත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.ඒ.පතිරත්න මහතා පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව අධිකරණ නියෝගයක් මත බානු නැමැති අලියා පොලිස් භාරයට ගැනීමෙන් පසු වනජීවි නිලධාරීන් විසින් මෙම අලියා පින්නවල අලි අනාථාගාරය වෙත රැගෙන යාමට නියමිතව ඇති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්
කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්
http://ift.tt/2dDphNe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/cid_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/cid_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy