දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රෝහිතගේ පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්" - රන්ජන්ගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

"රෝහිතගේ පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්" - රන්ජන්ගෙන් හෙළිදරව්වක්

PropellerAds

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව ස...

යුද ජයග‍්‍රහණය සැමරිය යුතු නෑ.. කොටි කියන්නෙත් අපේ තරුණයෝ - මංගල
මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි !
මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඔහු මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් හා බිරිඳ රෝහිත් රාජපක්ෂ යුවළ සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් තමන්ට ඉදිරියේදි ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මම වගකීමෙන් කියන්නේ. මට නඩුවක් දාන්න. නාමල් රාජපක්ෂ මහතා අර්ජුන් ඇලෝසියස්ට පාර්ලිමේන්තුවේ වැඩියෙන් බනින්නේ නෑ. මේ එක රෑනේ කට්ටිය. "

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රෝහිතගේ පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්" - රන්ජන්ගෙන් හෙළිදරව්වක්
"රෝහිතගේ පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්" - රන්ජන්ගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/68ef8789b3af3bc40448b19f27661506_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_229.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_229.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy