දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජගත් මහලේකම් තනතුර ගුටෙර්ස්ට
Homeප්‍රවෘත්ති

ජගත් මහලේකම් තනතුර ගුටෙර්ස්ට

PropellerAds

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා ලෙස හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවරයෙකු වන අන්තෝනියෝ ගුටෙර්ස් මහතා පත්වීමට නියමිත බව විදෙස් පුවත් වා...

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – අජිත් රෝහණ
ඉහළ නිලධාරියකුගෙන් බලපෑම් - BOI සභාපති ඉල්ලා අස්වෙයි
කොරෝනා මර්ධනයට වෙනම ඇමති කෙනෙක් පත් කරයි
ජගත් මහලේකම් තනතුර ගුටෙර්ස්ට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා ලෙස හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවරයෙකු වන අන්තෝනියෝ ගුටෙර්ස් මහතා පත්වීමට නියමිත බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.

බෑන්කී මූන් මහතාගෙන් පුරප්පාඩු වන එම තනතුරට ගුටෙර්ස් මහතා පත්කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් එකඟතාව පළකරනු ඇති බවත්, ඒ අනුව ඉදිරි වසරේ සිට නව මහලේකම්වරයා ලෙස ඔහු ක්‍රියා කරනු ඇති බවත් එම වාර්තා වල සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රුසියානු නියෝජිත විටලි චූර්කින් මහතා ප්‍රකාශ කොට ඇත්තේ අද (06) දිනයේදී ගුටෙර්ස් මහතාගේ පත්කිරීමට එකඟතාව විමසීම වෙනුවෙන් ඡන්දයක් පවත්වන බවත්, 15 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක මණ්ඩලයේ  14 දෙනෙකුම ඔහු පිටුපස සිටින බවත්ය.

67 හැවිරිදි ඇන්ටෝනියෝ ගුටේරස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සි කාර්යාලයේ ප්‍රධානියා ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කළ අයෙකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජගත් මහලේකම් තනතුර ගුටෙර්ස්ට
ජගත් මහලේකම් තනතුර ගුටෙර්ස්ට
http://ift.tt/2du06k6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_934.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_934.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy