දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිවි නසාගත් බුද්ධි අංශ නිලධාරියා අවසන් ගමන් යයි
Homeප්‍රවෘත්ති

දිවි නසාගත් බුද්ධි අංශ නිලධාරියා අවසන් ගමන් යයි

PropellerAds

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා සියදිවි හානි කරගත් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියාගේ අවසන් ක...

රෑට ගෙවල්වලට රිංගන එක එජාපයේ අයට පුරුද්දක් වෙලා - නාමල්
මොන බලපෑම ආවත් මම ශවේන්ද්‍ර ආරක්ෂා කරනවා - සජිත් (VIDEO)
පැය 36 ක් පුරා ළිංකුහරයක සිරවී සිටින දරුවෙකු මුදා ගැනීමට ඉන්දියාවේ ප්‍රබල මෙහෙයුමක්
දිවි නසාගත් බුද්ධි අංශ නිලධාරියා අවසන් ගමන් යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා සියදිවි හානි කරගත් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියාගේ අවසන් කටයුතු ඊයේ (16) සවස කෑගල්ල, පුවක්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

කෑගල්ල, කරඩුපාන - එපිටගෙදර වත්තේ පදිංචි හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමලත් සාජන්ට් මේජර්වරයෙක් වන එදිරිසිංහ ජයමාන්න නම් ඔහු පසුගිය 14 වනදා අලුයම සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයා ගනු ලැබීය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රේම් ආනන්ද උදලාගම නමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා නිදහස් කරන ලෙස ද ඔහු සිය දිවි නසා ගැනීමට පෙර ලියූ ලිපියෙහි සඳහන් කර තිබිණි.

52 හැවිරිදි තිදරු පියෙක් වන ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවයට එක්වී ඇත්තේ 1985 වසරේදීය.

පසුව යුද හමුදා බුද්ධි අංශයට එක්වු මොහු ගිරිතලේ යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ 2007 වසරේ විශ්‍රම යන විට ඔහු යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයෙකු ලෙස සේවය කර ඇති බවයි. 

2001-2002 කාලසීමාවේදී සිදුවු මිලේනියම් සිටි සිද්ධියේදී ද මෙම බුද්ධි අංශ නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිවි නසාගත් බුද්ධි අංශ නිලධාරියා අවසන් ගමන් යයි
දිවි නසාගත් බුද්ධි අංශ නිලධාරියා අවසන් ගමන් යයි
http://ift.tt/2dHMoF7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_905.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_905.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy