දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට රැකියාවට ගොස් සිටියදී මියගිය අය වෙනුවෙන් වන්දි
Homeප්‍රවෘත්ති

රට රැකියාවට ගොස් සිටියදී මියගිය අය වෙනුවෙන් වන්දි

PropellerAds

විදෙස් රටවල සේවයේ නියුතුව සිටියදී මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල් සදහා ලැබිය යුතු වන්දි මුදල්, හිඟ වැටුප් හා අනෙකුත් ගෙවීම්වලට අදා...

අරගලයට වියදම් කළ පුද්ගලයා මෙන්න! ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන සැලසුම ගැන හිටපු ඇමති කියයි
‘මෝටිවේශන් අප්පච්චි’ කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක් - අරගල නායකයෝ එලිපිට කාකොටා ගනිති (VIDEO)
හාල් ආනයනය තහනම් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!
රට රැකියාවට ගොස් සිටියදී මියගිය අය වෙනුවෙන් වන්දි

විදෙස් රටවල සේවයේ නියුතුව සිටියදී මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල් සදහා ලැබිය යුතු වන්දි මුදල්, හිඟ වැටුප් හා අනෙකුත් ගෙවීම්වලට අදාළ චෙක්පත් ප්‍රධානය කිරීම ඊයේ (18) සිදු කෙරිණි.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මියලේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ය.

මෙහිදී රුපියල් මිලියන 51 ට අධික මුදලක් අගතියට පත් පවුල් 25කට ප්‍රධානය කරන ලදී.

2016 වසර සදහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙවන් වන්දි ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කල සිව්වන අවස්ථාව මෙය වන අතර මේ කාලය තුලදී රුපියල් මිලියන 222 ක මුදලක් පවුල් 127 කට අදියර 03කදී ප්‍රධානය කර තිබේ.

2015 වසරේදී විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙරට විදේශ තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් වන්දි වශයෙන් අගතියට පත් පවුල් 143ක් සදහා රුපියල් මිලියන 210කට ආසන්න මුදලක් ප්‍රධානය කර ඇත.

සෞදි අරාබිය, සිංගප්පූරුව, කටාර් රාජ්‍යය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෙබනනය, ජෝර්දානය හා මැලේසියාව යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල මැදිහත්වීමෙන් අගතියට පත්වූවන්ට මෙම වන්දි මුදල් ලබා ගත හැකි විය.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ තම ආදරණීයයන් අහිමි වීම නිසා වන්දිලාභීන්ගේ පවුල් වල සාමාජිකයන් පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව තමන් ඉතා හොදින් දන්නා බවයි.

මෙවැනි වන්දි මුදල් ලබා දීම තුලින් අගතියට පත් පවුල්වල අයට සිදුවූ පාඩුව මකාලිය නොහැකි බවත් ඒ පිළිබඳව තම කනගාටුව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ඔහු පැවසීය.

නොයෙකුත් හිරිහැරවලට ලක්වූ ශ්‍රමිකයන් හට ලැබිය යුතු ගෙවීම්, සේවා යෝජකයා වෙතින්ම ලබාගැනීමට විදේශ දුත මණ්ඩල කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට රැකියාවට ගොස් සිටියදී මියගිය අය වෙනුවෙන් වන්දි
රට රැකියාවට ගොස් සිටියදී මියගිය අය වෙනුවෙන් වන්දි
http://ift.tt/2dmpNSt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_900.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_900.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy