දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි
Homeප්‍රවෘත්ති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි

PropellerAds

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගාමාත්‍යවරයා මේ බව ...

ගෝඨාගේ ගේ ඉස්සරහා විරෝධතාවක් කළ හිරුණිකාට යූටියුබ් එකක් කරන සේපාල පහර දෙයි! හිරුණිකා වීඩියෝ එකකින් සේපාලට පහර දෙයි! (VIDEOS)
බැඳුම්කර මුදල් ගෙවීම පසුපස මහා වංචාවක්… නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක් - හිටපු විගණකාධිපති (VIDEO)
බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගාමාත්‍යවරයා මේ බව පැවසූයේ නවසීලන්ත අග්‍රමාත්‍ය ජොන් කී මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (01) අළුයම ඕක්ලන්ඩ්හි රාජ්‍ය නිවසේදී ශ්‍රී ලංකා හා නවසීලන්ත අග්‍රාමාත්‍යවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ දියුණු වෙමින් පවත්නා තාක්ෂණයත් සමග ත්‍රස්තවාදී ක්‍රියාවන්ද දියුණු තාක්ෂණය ඔස්සේ හිස ඔසවන බවයි.

ඒ අනුව එම අවස්ථාවන්ට මුහුණදීමට හැකි වන පරිදි  නව තාක්ෂණයත් සමග යාවත්කාලීන වන පනත් සකස් කරන බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම පනත් සැකසීමේදී මහා බ්‍රිතාන්‍ය වැනි රට වල පවත්නා ත්‍රස්තවාදයට එරෙහිවීමේ නීති රීති සැලකිල්ලට ගෙන ඒවා අධ්‍යනය කිරීම මගින් නව දැනුමක් ඔස්සේ එම නීති කරුණුද ඇතුළත් වන පරිදි මෙම පනත් නිර්මාණය කරන බවද ඔහු පෙන්වා දී තිබේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ සිටින හමුදා විශේෂයින්ගේද සහය ඇතිව ඉදිරි වසර 20-30ක කාලයකට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන වන පනත් ගෙන එන බවද අගමැතිවරයා පැවසී ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි
http://ift.tt/2du4E8d
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy