දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුමනදාසගෙ ජ්‍යොතිෂ්‍ය උපදෙස් එයාටම තියාගන්න කියන්න - මහින්ද රාජපක්ෂ
Homeගොසිප්

සුමනදාසගෙ ජ්‍යොතිෂ්‍ය උපදෙස් එයාටම තියාගන්න කියන්න - මහින්ද රාජපක්ෂ

PropellerAds

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ජ්‍යොතිෂ්‍ය උපදෙස් සැපයූ සුමනදාස අබේගුණවර්ධන පසුගියදා මව්බිම පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුනේ ම...

ගම්පහදී වැටලූ ගණිකා නිවසේ සිටි ටෙලි නිළිය කවුද?
''සුජීවට චෙක්‌ 03ම දුන්නේ ඡන්දෙට පසුව''- CIDය යලිත් සුජීවගේ රෙදි ගලවයි.
ගෝඨාභය යන්නේ වැරදි පාරේ - දයාන් ජයතිලක.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ජ්‍යොතිෂ්‍ය උපදෙස් සැපයූ සුමනදාස අබේගුණවර්ධන පසුගියදා මව්බිම පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුනේ මහින්දගේ කල දැන් හොඳ බවත් නැවත උපදෙස් දෙන්න තමා සූදානම් බවත්ය. මේ ගැන ඊයේ ඉරිදා දිවයින පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ පිළිතුරක් ලබාදී තිබුණි.

ප්‍රශ්නය - තව වසර දෙකක්‌ තිබියදී ජනාධිපතිවරණයකට යන්න කියලා ඔබට උපදෙස්‌ දුන්න ජ්‍යෙතිෂ්‍යවේදීනුත් මේ කුමන්ත්‍රණයේ හිටියද...?

පිළිතුර - ඒ අය මොන දේවල් කිව්වත් දේශපාලන තීන්දුවක්‌ මතයි මම ජනාධිපතිවරණය පැවැත්වුවේ. මම හැමදාම මැතිවරණ විශ්වාස කරපු කෙනෙක්‌. ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ඡන්ද අයිතිය විශ්වාස කරපු
කෙනෙක්‌. ඒ වෙලාවේ ඡන්දය තියන්න මම තීන්දු කළා. ජ්‍යෙතිෂ්‍යවේදීන් එපා කිව්වත් මම ඒ වෙලාවේ ඡන්දය තියනවා. මෙතැනදී වුණේ, ඒ වෙලාවේ ඡන්දය තියන්න කියලා ඒ අයත් මට කිව්වා.

ප්‍රශ්නය - දැන් කොහොමද ඔබගේ කළ දසාව... ඒරාෂ්ඨකය එහෙමත් ඉවර වෙලාලු නේද...?




පිළිතුර - රාජ්‍ය නායකයා කියන්නේ බරපතළ වැඩ ගණනාවකට අතගහලා ඉන්න කෙනෙක්‌... ඒ වේලාවට ජ්‍යෙතිෂය එහෙමත් බලන වෙලාවල් තියෙනවා. එහෙම බෑලු මත පමණක්‌ ඉඳලා කිසිම නායකයෙක්‌ තීන්දු ගන්නේ නැහැ. වෙලාව හොඳ නම් ඉතිං කමක්‌ නැහැනේ... ගෙයක්‌ හදන්න ඕනේ නිසා නැකතක්‌ බලනවා මිසක්‌ නැකත් තියෙන නිසා කවුරුත් ගෙයක්‌ හදන්නේ නැහැනේ...

ප්‍රශ්නය - යළිත් වරක්‌ ඔබට ජ්‍යෙතිෂය උපදෙස්‌ දෙන්න සූදානම් බව, ඔබ සමීපව ඇසුරු කළ සුමනදාස අබේගුණවර්ධන මහතා කියලා තිබ්බා.

පිළිතුර - බොහෝම ස්‌තුතියි... එයාටම තියා ගන්න කියන්න...

ප්‍රශ්නය - ඔබ දකින්නේ තව වතාවක්‌ අගමැතිවීමේ සිහිනයක්‌ද...?

පිළිතුර - නැහැ... මම හැමදාම දැක්‌කේ රට ගැන හීනයක්‌... ඒ නිසානේ මම මේ රටේ සියලු දෙනාට බයෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් රටක්‌ නිර්මාණය කරලා දුන්නේ... ඒ නිසානේ අද මගෙන් මේ පළිගන්නේ...

සාකච්ඡා සටහන -මනෝජ් අබේදීර (දිවයින)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුමනදාසගෙ ජ්‍යොතිෂ්‍ය උපදෙස් එයාටම තියාගන්න කියන්න - මහින්ද රාජපක්ෂ
සුමනදාසගෙ ජ්‍යොතිෂ්‍ය උපදෙස් එයාටම තියාගන්න කියන්න - මහින්ද රාජපක්ෂ
http://ift.tt/2dR0Tda
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_708.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_708.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy