දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක
Homeප්‍රවෘත්ති

එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක

PropellerAds

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු ජනාධිපත...

තායිවාන් ගිණුම් හැක්‌ කර කෝටි 35කට උස්සපු හමුදා පුත්‍රයා රිමාන්ඩ්.
බැසිල්ගෙන් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 6800ක පොල්ලක් !
මහින්දට සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි?
එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පසුගිය 25 වැනි අඟහරුවාදා පවත්වා තිබේ.

ජනාධිපති නිල නිවෙසේ පැවැත්වී ඇති මෙම විශේෂ හමුවට එ.ජා.ප.ය නියෝජනය කරමින් මලික් සමරවික්‍රම, කබීර් හෂීම් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.

මධ්‍යම රාත්‍රිය ආසන්න වන තෙක් පැවැත්වී ඇති මෙම හමුවේදී දෙපාර්ශ්වය ඉතා සුහදව අදහස් හුවමාරු කරගෙන ඇති බවත් පැවැති මතගැටුම් සියල්ලම පාහේ නිරාකරණය කර ගෙන ඇති බවත්දැ වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක
එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක
http://ift.tt/2ea0OAE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_6934.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_6934.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy