දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා
Homeගොසිප්

නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා

PropellerAds

නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා නුවරඑළියේ Genaral House වශයෙන් හඳුන්වන මන්ත්‍රි නිල නිවාසයේදී එක්සත් ...

ශ්‍රී පාදේ මේ දවස්වල හරි සීතලයි කබායක්‌ රැගෙන කරුණාකරන්න
නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිය අධිකරණයට ඇවිත් සාක්ෂි දෙයි
GSP නැතිවීමෙන් ගැටලුවක් වුණේ නෑ – මහින්ද කියයි
නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ
හොල්මනකට නලින් අහුවෙලා


නුවරඑළියේ Genaral House වශයෙන් හඳුන්වන මන්ත්‍රි නිල නිවාසයේදී එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අද්භූත සිදුවීමකින් බිම වැටී මුහුණ තුවාල වී ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳව මන්ත්‍රිවරයාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ තමන් පසුගිය සිකුරාදා (7දා) එම නිවසේ සිටියදී අලුයම 3ට පමණ
මෙම සිදුවීමට මුහුණ පෑ බවයි.
නලින් බණ්ඩාර මහතා මේ අද්භූත සිදුවීම මෙසේ විස්තර කර ඇත.




'සිකුරාදා අලුයම 3ට පමණ මං හිටපු කාමරේ නාන කාමරයට ගියා. එතැනදී කාමරේ එකපාරටම පිටිපස්සෙන් මාව තල්ලු කළා. මං බිම වැටුණා. මගේ මුහුණ තුවාල වුණා.
කාමරය ලොක් කරලා තිබුණු නිසා කාටවත්ම එන්න විදියක් නැහැ. ඒ සිද්ධියෙන් පසුව හැම තැනම බැලුවත් කවුරුත්ම දැක්කේ නැහැ. මේක හිතාගන්න බැරි අද්භූත සිදුවීමක්. මේ Genaral House කියන්නේ මවුන්ට් බැටන් සාමිවරයා හිටපු නිවෙස. 1905 දී මේ නිවෙස හදලා තියෙන්නේ.
 පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාඩු නිකේතනය බවට පත් කරලා තියෙන්නේ 80 දශකයේදී. මේ සිද්ධියෙන් පසුව මං කරපු සොයා බැලීම්වලදී දැනගන්න ලැබුණා ඇතැම් අවස්ථාවලදී සමහරුන් මෙහිදී අද්භූත සිද්ධිවලට මුහුණ දුන්නා කියලා. හුඟක් ඉස්සර මේ නිවෙස්නයේදී සුදු ජාතික කාන්තාවක් ගෙල වැලලාගත් බවට හෝ මරා දමා තිබෙන බවටත් යම් යම් ඉතිහාස ගත කතා තිබෙනවා කියලත් ආරංචියි.
අවතාරයක් හෝ යම් කිසි අද්භූත බලවේගයක් විසින් මාව තල්ලු කරලා වැට්ටුවා කියලා සියයට සියයක්ම මට විශ්වාසයි. ඉතා වගකීමෙන් තමයි මං මේ කියන්නේ. මාත් අවතාර විශ්වාස කළේ නැහැ. ඒත් මං මුහුණ දුන් අද්භූත සිද්ධිය හිතාගන්න බැහැ'

තොරතුරු - ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා
නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසේ හොල්මනකට නලින් අහුවෙලා
http://ift.tt/2d90nTi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_680.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_680.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy