නව වැට් බදු සංශෝධන ක්‍රියාවට නැංවීමත් සමගම සිගරට් මිල හෙට සිට යළිත් වරක් ඉහළ යනු ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මේ වන විට වෙළෙඳපොළේ අලෙවිය සඳ...
නව වැට් බදු සංශෝධන ක්‍රියාවට නැංවීමත් සමගම සිගරට් මිල හෙට සිට යළිත් වරක් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන විට වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති දුම්වැටියක අවම මිල රුපියල් 42 ක් වේ.
නමුත් වැට් සංශෝධනය සමඟ එක් දුමිවැටියක මිල රුපියල් 50 සීමාව පසුකරනු යනු ඇත.
COMMENTS