උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති ද ...
උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති ද කඩවී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසත් ඉල්ලා සිංහලේ ජාතික පෙරමුණේ සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ අද (03) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.
COMMENTS