උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව පවසමින් ඔහුට අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා ...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව පවසමින් ඔහුට අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා උතුරු පළාත් සභාව පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ ඇතැම් පුද්ගලයින් දැඩි ලෙස හෙළා දැකීමත් සමඟ ඔහුගේ ජීවිතයට ද තර්ජන එල්ල වී ඇති බවට කරුණු ඇතුළත් කරමින් එම ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.
COMMENTS